ආණ්ඩුකාර ආසාද් සාලි පන්නන්න විශ්වාස භංගයක් අද පළාත් සභාවට.. බරපතල චෝදනා 07ක්..
January 22, 2019 at 8:40 am | lanka C news
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනා සදහා මන්ත්‍රීවරුන් විසින් අත්මන් තැබීමෙන් පසු සභාවට ඉදිරිපත් කරන්නේ යයි බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා කියයි.
ආණ්ඩුකාර ආසාද් සාලිට විරුද්දව චෝදනා හතක් එල්ල කරන බවත් ඒ අතර මූල්‍ය චෝදනාද ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටී.
මෙවන් චෝදනා එල්ල වූවෙකු ආණ්ඩුකාර ලෙස පත්කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් වී ඇතැයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
janapathineda path kale? baya wenna epa eya masa thunen thunata okkomala maru karayi NILUKa ayin kala. aye wada honda thenakata demma nilukata S.S.C wath thiyenawada apith ekka iganagatte pattama patta …. ugathkama dannawada?? sastara kiyanawane nandimitra, sarath, niluka, adi nedeyan raja karawala paul sangrahaya nowe wena mokakdo ekak
මෛත්‍රී සියල්ල වහයි..
Ekama sudusukama TV channel walin Ranilta baneema!
මූව එලවන්නම ඕන පරයෙක්. කිසිම වැදගම්මක් නැති එහාට මෙහාට පනින ගෙම්බෙක්.