ආණ්ඩුකාර හේමකුමාරට මහ අමැතිගෙන් කුණු බැණුම්..

October 21, 2018 at 1:20 pm | lanka C news
ආණ්ඩුකාර හේමකුමාරට මහ අමැතිගෙන් කුණු බැණුම්..

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ජීවත් වන්නේ වෙනම ලෝකයක යයි පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

පළාත් සභා නව ගොඩනැගිල්ලේ එයාර් ෆ්‍රෙෂ්නර් හා මන්ත‍්‍රී ආසන ගැන ආණ්ඩුකාරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙසේ කියා සිටියේය.

තනිව කටයුතු කිරීට බලයක් ආණ්ඩුකාරවරයෙකුට නැති බවද මහ ඇමතිවරයා කියා සිටී.

මාධ්‍ය හමුවේ චෝදනා කිරීමට පෙර ආණ්ඩුකාරවරයා කල යුත්තේ තමන් ඇතුළු ඇමති මණ්ඩලය සමග සාකච්චා කිරීම බවද ඔහු පැවසීය.

12,220 Viewers

8 Comments to “ආණ්ඩුකාර හේමකුමාරට මහ අමැතිගෙන් කුණු බැණුම්..”

  1. Asaranaya says:

    ඉසුරුවෝ ! හේමකු-මාරයත් අත්තෙන් අත්තට පනින මාරයෙක් බව දැනගනින්, හැප්පෙන්නේ බලාගෙනයි

    • ජනක says:

      මොනවා සාකච්චා කරන්නද ඔයි ?මේ දුප්පත් මිනිසුන්ගේ බදු වලින් දුවන රටේ තමුසේ තමුසෙලාගේ හීන ලෝකවල තියෙන ලක්ෂ ගණන් වටිනා කැරකෙන පුටු ගන්න එයාර් ෆ්රෙෂන්ර් මහජන මුදලින් මිලට ගන්න කටයුතු කරන එක හරිද ? හරිනම් තමුසෙලා ජනතාව ඉදිරියට ගෙන්නලා දඩුවම් කරන්න ඉඩදීලා බලන්න ඕනා මිනිස්සු මොනවා කරාවිද කියල .

      තමුන්ගේ පුද්ගලික ජිවිතේ තිබුණු ආසාවල් ජනතා මුදලින් ඉටුකරගන්න හදන කාලකන්නි හැත්ත.මුන්ට ලජ්ජා නෑ තව වැරදිත් කරලා කතා කරන්නත් එනවා .

      තමුසෙලා වගේ චරිත නිසා තමා මේ රටේ සැබෑ උගතුන් බුද්දිමතුන් රට දාලා යන්නේ දෙකයි පනහේ එවුන්ට සර් කියන්න බැරි නිසා ඒවගේ එවුන්ගේන් රට පාලනය වන නිසා .

    • මත්සිත says:

      අපල ගෙවන්නට ඇඟිලි පහටම මුදු දාලා
      සුදු නූල දරුනුවටම දකුණතෙ පෙන්නාලා
      සැදැහැවත් බව සුදු ලෝගුව බැස පුප්පාලා
      මත්සිත පෙනේ දෑසින්ම දොඩව කියවාලා

  2. එයා කටු සූප්පු කරනකොාට දැනෙන රස දන්නෙ නැතුවඇති…

  3. sunimal says:

    මහා ඇමති තුමා ඉන්න ලෝකේ ගොඩක් ගදයි වගේ නේද? මොකද උනේ ?

  4. ranil says:

    ඔයිට වැඩ නරකද ගදගහන වැඩ නො කර ඉන්න ඓක?

  5. Gayantha says:

    පුටු හොරා , හොරා කන්න හදපු අවාස්තා දෙකක් නැති වුන එකේ දුකට බනින්නේ. තව අපිනොදන්න හොරකම් මේකා කරලා ඇතිද. අර කඩු වන වනා හොරකම් කරන්න දෙන්නේ නෑ කියන මනුස්සයාට මේයව පෙන්නේ නැති එක තමයි පුදුමේ .

  6. Saradiel says:

    මහජන මුදල් හොරාකන මුන්ට වෙනම නිරයක්

Main News