ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා..- රනිල් කියයි..
March 7, 2021 at 10:25 pm | lanka C news
තමන් එක්සත් ජාතික පක්ෂයේ රජයක් 2024 දී පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මේ දිනවල තමන් විවේකයෙන් චිත්‍රපට බලමින් සිටින බවත් ඉදිරියේදී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සූදානම් බවත් පවසයි.
ආණ්ඩුව පත් කිරීමට ඡුන්දය දුන් ජනතාවටම දැන් ආණ්ඩුව එපා වී ඇති බවද පවසන ඔහු මේ වන විට රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය නම් හොඳ රටක් ජනතාවට හදා දෙන බවත් කියා සිටියේය.
තමන් මෑතකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා බෙන්තොට හෝටලයේ දී හමුවී සාකච්චා කල බවත් දෙදෙනා එක්ව දිවා ආහාරයද බවත් තව දුරටත් සඳහන් කරයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් ඒ පිළිබඳ ව කිසි දෙයක් නොදන්නා බවත් තමන් ආරක්ෂක කවුන්සිලයට පවා එම දිනවල කැඳවූයේ නැති බවත්ය.
රනිල් මහින්ද බේරා ගනී, මහින්ද බේරා ගනී මේකයි ඇත
samahara film baluwama ohoma adahas enawa…
මේ රට හදන්න පුළුවන් එකම මිනිහා රෑට නෙට් ෆ්ලික්ස් බලනවා. එතුමාව මේ තත්ත්වයට ඇද දැමු මේ රටේ ජනතාවටයි මම බනින්නේ
මිනිස්සුන් ගේ මොළ පුන්ච වත් වැඩ නොකරන තරමට උන් අසරණ වී ඇත.
මෙයට වැඩි මනත්ම වග කිව යුත්තේ හරින් හිරුනිකා අජිත් සුජීව යන තදියං කල්ලියයි.
මූට නම් හොදටම පිස්සු. පෙති ඉවර වෙලාද කොහෙද
YAKOO PISSU MUUTA WADA UMBAGE S TA
මහින්ද,බැසිල්,ගෝටා චමල්, නාමල් රාඡපකෂ පව්ලේ, සහ රනිල් වික්‍රමගේ වංචනික සම්බන්ධතා, කුට දේශපාලනය, සහ නිතිය සහ කොමිසන් සභා අවභාවිතාව,ඡාතික සංවිධාන දඩයම් කිරිම, ‘මුස්ලිම් අන්තවාදය’ පෝෂණය කර පවත්වාගෙන යෑම, ඡාතික සම්පත් කුට ලෙස මංකොල්ලකැම,විදේශිකයන්ට විකිිනීම
සහ පහත් ඉන්දියානු ගැති භාවයද වටහාගෙන, මෙකී වංචනිකයන් දේශපාළණයෙන් අතුගාදැමිමට සැවොම ඵකාවන්ව පෙළගැසෙමු..!
The change of Nation politics of their classes has shifted to new heights of alliances after 2019 Nov.16th Presidential Election . An Incomplete task of Democratic revolution still unfinished after 73 years even after that changes of many govt and its governance ..?
So What is to be Done? Old classes of Politics which that wanted our People living in level of poverty for many more years to come…..!