ආණ්ඩුවට 2/3 සදහටම අහිමි කරමින් මන්ත්‍රීවරුන් 10-15ක් විපක්ෂයට..
August 14, 2018 at 3:00 pm | lanka C news
ආන්ඩුව සම්බන්දයෙන් කලකිරී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 10-15ත් අතර පිරිසක් විපක්ෂයට එක්වීමට සාකච්චා මේ දිනවල පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් සමගද ආණ්ඩුවේ සිවු දෙනෙකු අදහස් හුවමාරු කරගෙන ඇති බවත් කී ඔහු ඔවුන්ට ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ගැන විශාල කලකිරීමක් ඇතැයිද පැවසීය.
ඉදිරියේදී ඇතිවන තීරණාත්මක අවස්ථාවකදී එම පිරිස විපක්ෂයට ස්ථිර වශයෙන්ම එක්වනු ඇති බවද මන්ත්‍රීවරයා කීය.
ඇමති කටු සූප්පු කොරන්න ‘යහපාලනයට’ එක් උන මුදලට ගිජු පර ගැති මංත්‍රි වරැ බැඳුන්කර මුදල් අත ඇති රනිල්ට අත හිත දෙන ක්‍රමය අතහරිය් කියන එක විස්වාස කොරන්න බැහැ.
බයිලා චක්‍රවර්ති ..හිටපු ගෑනිවත් එලව ගත්ත .පෙබරවාරි 10 දුන්න ජන බලයෙන් උද්දච්ච වෙලා පොරකනවා මිසක් එකක් හරිට කරද ? විශ්වාස බන්ගේ ,නියෝජ්‍ය කතා නායක තේරීම ,හැම එකෙන්ම ෆෛල්නේ .මහින්ද මහත්තය මුන්ගෙන් තමයි ප්‍රවේසම් වෙන්න ඕන ..දැනගන්න තියෙන විදිහටනම් නොමිනෂන් ෂුවර් නැති පස් දෙනෙක් එකබද්දෙන් සිරාගේ සරමට වැටෙන්න යන්නේ
Me katha hemadama kiyanawane
පෙරහැරට කලින් කසගහන්නා වගේ නැතුව,
ආප්ප න්‍යායෙන් ඔවැනි ක්‍රියාවන් ඉටු නොකරන්නේ අැයිදැයි ජනතාව ප්‍රශ්න කරයි.
මෙි යක්කු මෛත්‍රීපාල දිනපු දවසෙ සිටම ඔය කතාව කිවිවා. ඒත් උන් තවම යනවා.බල්ලො බුරන කොට තවලම ඉදිරියට යනව වගේ.
ඉස්සෙල්ල ඒකාබද්ධෙ සමගි වෙයල්ලා.
රෝහිතය (මාල හොරා) එකක් කියනවා.
ජීඑල් පප්ප තව එකක් කියනවා.
අළුත්ගමගේ දෙවැනි ගෑණිත් ගත්තා.
වෙල්ගමයට පිස්සු ඩබල්.
ජොනියා UNP යට සෙටි වෙන්න යනවා.
ගෝඨාභයයි, බැසිලුයි ඇමරිකා ගොහින්.
Madamoolana muththata pu.e amaruvada?
What is there to discuss so much. Only discussions no action. Mahinda knows his time is limited. So he is beging for people to come behind him.
What bloody discussions…………. If you are dissatisfied, just crossover…. What bloody talks.
These buggers are waiting for a stipend on receiving RS. 300,000 monthly santhosam.
Bloody scums. Destroying the country.