ආණ්ඩුවට අපේ මන්ත‍්‍රීවරුන් බිලි බා ගන්නවා..- රාජිත

July 28, 2022 at 3:20 am | lanka C news
ආණ්ඩුවට අපේ මන්ත‍්‍රීවරුන් බිලි බා ගන්නවා..- රාජිත

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කියමින් මෙම කටයුත්ත සිදු වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා ජනතා ආශිර්වාදයක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ දී එහි මූලය ජනතා හිතවාදී විය යුතු බවත් මූලය ජනතා විරෝධී වන්නේ නම් ඊට එකතු වන සියලු මන්ත්‍රීවරුන් ජනතා විරෝධී වන බවත් සේනාරත්න මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

28,248 views

19 Comments to “ආණ්ඩුවට අපේ මන්ත‍්‍රීවරුන් බිලි බා ගන්නවා..- රාජිත”

  1. Dunesh says:

    Rajitha you are the most corrupted piliticians in SL, remember you were chased away by the aragalakarayo, so that means even you don’t have a mandate from the public to form a unity govt so shut your traps and stay home fool

  2. Nishanthi says:

    Ane thoge pakshe.ltte demala diaspora natawana rilaa pakshaya. Yako thopita hari Haman naayakayek naa.thope naayakaya biyagulu, dairya shakthiya nomethi abiyoga baara gatha noheki ltte minimaru anthawaadin samaga ho ekvee thama raja sihinaya ishta kara geneemata sithana neecha naayakayek haa a haa samaana adahas ethi Mongal manthree set ekak inna thuru thopita vipakshaya Misa un saranak netha.

  3. නලින්ද සිල්වා says:

    රනිල්ගේ මූලය හොයන්න කලින් බොගේ ඇමති මූලග්ගින්න නැතිකර ගනිං !

  4. Vac says:

    මුන් ආණ්ඩුවක් හැදුවා නම් sorry ම තමා. මහා ලොකු පණ්ඩිතයෝ. මුන් ඔක්කොගෙම කිල්ලෝට වල තියෙන හුණු උන්ටම පෙන්නේ නෑ.

  5. wasantha says:

    whatever said Raajitha did a wonderful service for Health Service. Everybody should appreciate that.

  6. George says:

    You mean crocodiles? 🐊 😯

  7. Hotta says:

    ඔහේ මාළු විතරක් නෙමෙයි කිඹුල්ලුත් බිලී බාපු පොරක්නෙ.ඕක නවත්ත ගන්න බැරිද​,එහෙම නැත්නම් අර ඔලුවට වැදුන ඩෑෂ් පහරට තාම ඉන්නෙ මඤ්ඤං වෙලාද​?

  8. Sahann says:

    Sajith Mahinda Dalas dala dunne amath gilla nede nedeme sare Dan ne therene eke amak kiyeala

Main News