ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියෙනවා.. මුදල් ප‍්‍රශ්නයක් නෑ..- ජොන්ස්ටන්

September 18, 2021 at 1:20 pm | lanka C news
ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියෙනවා.. මුදල් ප‍්‍රශ්නයක් නෑ..- ජොන්ස්ටන්

ආණ්ඩුවට සල්ලි තිබෙන බවත් සල්ලි නැතිනම් ගෙදර සිටින රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිය නොහැකි බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සල්ලි නො තිබුණේ පසුගිය ආණ්ඩුවට බවත් එම ආණ්ඩුව බංකොලොත් වූ බවත් ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් වත්මන් ආණ්ඩුව බංකොලොත් වී නැති බවද පැවසූ ඔහු සියළු රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනාද සමගින් සම්පූර්ණ වැටුප නියමිත දිනට ගෙවමින් සිටින්නේ යයිද සදහන් කරයි.

නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය කල විමසීමකට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසීය.

27,037 views

23 Comments to “ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියෙනවා.. මුදල් ප‍්‍රශ්නයක් නෑ..- ජොන්ස්ටන්”

  1. NuwanJ says:

    මේ මෝඩ මුසලයන්ගෙ කතා නිසා රටම විහිලුවක් වෙලා රටකට අභිමානයක් තියනවා පක්ෂ පාට මොනව වුනත් මේ හරක් ඒකත් නැති කරනවා

  2. 69 lakse says:

    salli achchu gahanawane hamadama

  3. Jude perera says:

    Horagediya apita kiwweth nehe
    Salli achchu gahala gewanawa kiyala

  4. ගෞම් ඊයාරාජ් says:

    ජොනීලාවගේ එතනෝල් කාරයො දන්න ආර්ථිකයක් නෑ , හැබැයි මූ කියන්නේ අපිට හොදට සල්ලී තියෙනවා කියලා , කතාව ඇත්ත , පලමු කාරනේ මූට හොදට හොරා කාපු සහ අරක්කු විකුනපු සල්ලී ඔසේට තියෙනවා , පාරවල් , මංතීරු හදන්න කබ්බා අච්චූ ගහලා දෙන රුපියල් ඔනේ තරං මුගේ අමාත්‍යාංශයට පොම්ප කරනවා , සැබැ ජනතා අවශ්‍යතාවයන්ට සල්ලී නෑ , සහන නෑ , වියාපාර කරගෙන යන්න මුදල් නෑ , අන්තිමට මුන් කරන්නේ රට කොටස් කරලා පිටරටට විකුනන එක , සූම් තාක්ශනයෙන් LNG බලාගාර ඇමෙරිකාවට දෙන්න කැබිනට් පේපර් දානවා , ඔසේට සෙල්න්දිවා හරහා රටේ ඉඩං වේන්දේසී දානවා , යන යකා යන්නේ කොරහත් බිදගෙන.

  5. නිකං හරකා says:

    මී හකරුන් ගැන කොමෙන්ට් දාන්න අප්පිරියයි .උම්බෑ .

  6. චන්ද දායක says:

    මූ ට්‍රයි කරන්නෙ අපිව අවුස්සලා . ඌ පොලිටික්ස් වල ඉන්න බව පෙන්නන්ඩ .කුරුණෑගල ගල රත් වෙන නිසා මොලේ අවුල් එවුන් මූට චන්දෙ දෙනවා.

  7. Sakshi says:

    Do not lie uneducated politico

  8. CHandradas Antony says:

    Thomas de La Rue ඉන්නකං, ලංකාවට ඕනතරම් රුපියල් තියේවි. නූගත් මිනිස්සු ඉන්නකම් මේවගේ මීහරක් පාර්ලිමේන්තු යාවී.

  9. J.K Dadallage says:

    ඔහු කියන්නේ ඇත්ත රීයෙත් බිලියන 45 ක් මුද්‍රණය කරල තියෙන්නෙ මදිවුනොත් තවත් මුද්‍රණය කරයි..ඔහුගේ මොළයට දැනෙන විදිහනෙ..

  10. Suranjan Bandara says:

    තියෙනවා .ම්කක්

    .න්න මූසලයා..

Main News