ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..

November 6, 2016 at 3:00 pm | lanka C news
ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..

තමනට ආණ්ඩුවේ සිටීම ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතා කැබ්නට් මණ්ඩලයේදී පවසා ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ වංචා හා දුෂණ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එන්නේ යයි පසුගිය ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවී ඇති බව පෙන්වා දෙමිනි.

පවතින තත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදීත් පළාත් සභා මැතිවරණවලදීත් රජයට ඉතා අවසාදායක තත්වයත් නිර්මානය වී ඇති බව ඔහු පෙන්වා දී ඇත.

මහා පරිමාන වංචා දුෂණ නොතකා සුළු සිදුවීම් ගැන සෙවීමේ කිසිඳු තේරුමක් නැතැයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

34 views

18 Comments to “ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..”

  1. shantha dissanayake KURU says:

    you also a hora paa chaa

  2. suran says:

    ane machanla, eka ekaata kade yana comments noda Dan wath rata wenas karanna paksha deshapalanen athwela prathipaththi deshapalanayakata arambuma demu. mun okkoma horu

    • කතා පමණි says:

      ඔය මොකක්ද මගුල තමයි මුන් කිව්වෙ දෙනවා කියලා…..තොපි තාම හැදිල නැහැ නෙව…….

      ප්‍රතිපත්ති තිබුණට බොල ක්‍රියාත්මක කොරගන්න පුලුවන් එකෙක් ඕන….බැරිසේනලාට වත් අක්‍රමවත්සිංහලාට වත් කියවන එක හැර කොරන්න පුලුවන් මගුලක් නැහැ කියල පේනවා ද?

  3. යුක්තිය says:

    අපි දන්නව බන් උඹ පනිනව කියල… උඹ කාගෙත් සුන්දරීනේ…. තියන එකා ගාවට රිංගනව…. මං කියන්නම් චොපර් රතනත් ආරන්‍යයකට දාල උඹ ඒකෙ ඇබිත්තය වෙයන්… මහින්ද ගාවට ආපහු එන්න හිතන්නවත් එපා.හොරා,සහගහන් බදු ගහන්න එපා කියල 2015 ඉපදුනු අනගාරික දර්මපාල හොයන් වන්දනා මාන කරන්නේ ගියේ… කොළඹ චම්පිකට කතිරෙ ගහපු හාදයො ටික දැම්ම ආරන්‍යෙයෙ වැඩේ පටන් ගත්තොත් රටත් ගොඩ,චොපරුයි,ප.චත් ගොඩ… අනිව ඔයාලත් ගොඩ….

  4. අමරබන්දු says:

    ජනතාවගේ පැත්තෙන් ගත්තොත් චම්පකට ගන්ඞ පුලුවන් හොඳම තීන්දුව 
    තමයි දේශපාලනයෙන් ඉවත්වෙලා වෙන වැඩක් බලාගන්න එක.
     

Main News