ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..

November 6, 2016 at 3:00 pm | lanka C news
ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..

තමනට ආණ්ඩුවේ සිටීම ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතා කැබ්නට් මණ්ඩලයේදී පවසා ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ වංචා හා දුෂණ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එන්නේ යයි පසුගිය ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවී ඇති බව පෙන්වා දෙමිනි.

පවතින තත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදීත් පළාත් සභා මැතිවරණවලදීත් රජයට ඉතා අවසාදායක තත්වයත් නිර්මානය වී ඇති බව ඔහු පෙන්වා දී ඇත.

මහා පරිමාන වංචා දුෂණ නොතකා සුළු සිදුවීම් ගැන සෙවීමේ කිසිඳු තේරුමක් නැතැයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

46 views

18 Comments to “ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ඉතාම අවාසිදායකයි.. දැන් මට තීන්දුවක් ගන්න වෙනවා.. – චම්පික කැබිනෙට්ටුවේදී කියයි..”

  1. Asaranayaa says:

    මූට අතීසාරය හැදිලා; අමුඩය ගහාන්නයි ලැස්තිය

    • Medamulana says:

      කට ලොකුවට තිබුනට, පුලුවන්නම් හෙළ උරුඋමයෙන් ඉල්ලලා චන්ද 5000 ක් ගන්න කියන්න. ෆොනිය ට උනෙත් එකම නේද. චම්පිකය SLFP පිහිටෙන් ආවා . ඊළඟට රනිල්ගේ වල්ගේ එල්ලිලා ආව. දැන් ඉතින් තීරණේ ගන්න ඕන මහින්ද ගේ කකුල් දෙක අල්ලල තමඊ. අල්ලන අවොත් මහින්ද දෙවි පුකට දෙකක් . පැන්ෂන් ලිස්ට් එකට නම දාගන්න.

      • ඇත්ත says:

        බස්නාහිර පළාතේ තියෙන සරැසාර භූමියේ කොන්ක්‍රීට් වන්න්තරයක් කර රටම කාන්තාරයක් කරන අවස්ථාවාදීයා.බස්නාහිර පළාතේ මහා නගර ව්‍යාපෘතිය කරන ගමන් වගා කිරීමට ජලය නැති හම්බන්තොටට වතුර බව්සර්වලින් ගෙනිහිල්ල වගා කරන්න හදන මෝඩ ඉංජිනේරැවා….

    • Amda says:

      අනේ මූවනම් ගන්න එපා බුදු මහින්ද මහත්තයෝ …අර 58න් 48ක්ම හැලෙයි. කොටින්ම මාත් හැලෙයි.

  2. Helaya says:

    Ane palayan ban pachayo yanna. mulinma ara uba happala maru una sandeep koluwage siddiyenma wada patan aran ganin.. hada?

  3. Dickie Bird says:

    nehe… nehe moota gahamu pol muddak.

  4. jayamal says:

    මටත් හිතෙනවා වෙනසට අපමණ අගයක් ලැබිලා වගෙයි.

  5. meeya says:

    meya kiyanne boru meyata kunuharupen benala mangala samaraveera eka serayak kebinettuwedi, ekayi oya lejjayi hallo lejjayi pacha ranawaka namatama gelepenawa ohege boru

  6. ගමරාළ says:

    මොන තීන්දුව ගත්තත් අර අහිංසක කොල්ලව යට කරලා අබ්බගාතයෙක් කරලා මග ඇරලා ගිය පවෙන් නම් ඔබට බේරෙන්න බෑ ඇමතිතුමා…ඔබගේ සෙවනැල්ල ඔබේ පිටිපස්සෙන් එන්නේ යම් සේද, ස්වභාව ධර්මයා විසින් දෙන දඩුවමද ඔබ පසුපසින් එන බව පමණක් මතක තියා ගන්න…

  7. Meta badayane malapahawene katin……

  8. asgiriya jayathu says:

    ” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එනවෝ “

  9. Desapremiya says:

    අනේ හොදයි දැම්ම තීරණයක් අරගෙන බෙල්ලේ වැළ ගෙන මැරිලා පල.

  10. කතාව ඇත්ත රජය නන්නත්තාරයි මුගෙ යටිහිත දිනන පැත්තට රින්ගන්නයි නරිය පරාදයි මේ අපතයට කොළඹ පොන්නයින්නෙ මූට චන්දෙ දෙන්නෙ