ආණ්ඩුවට එක්වන්නැයි එජාපයට ආරාධනා කලා…- පොහොට්ටුව කියයි..

July 1, 2020 at 9:20 am | lanka C news
ආණ්ඩුවට එක්වන්නැයි එජාපයට ආරාධනා කලා…- පොහොට්ටුව කියයි..

මීලග ආණ්ඩුවට එක්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කර ඇති බව හිටපු ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එළැඹෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සදහා එක්වන්නැයි මෙසේ ආරාධනා කර ඇතැයිද ඔහු පැවසීය.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය විවිධ තැන්වලට එක්වෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

375 views

22 Comments to “ආණ්ඩුවට එක්වන්නැයි එජාපයට ආරාධනා කලා…- පොහොට්ටුව කියයි..”

  1. චීන පටස් says:

    2020 මැතිවරණයෙන් ගෙදර යන හොද හොරෙක් තමයි මේ,,, මූව ආපහු පාර්ලිමේන්තුවට යවන්න නං මාතර මිනිස්සුන්ට මොළේ අමාරැව වෙන්න ඕනා.

  2. Jagath says:

    ඔන්න නයා එලියට පැන්නා. බැන්කු හොරා දැන් හොදයි.

  3. Liyanage says:

    Getting UNP support shouldn’t be decided now but try for obtaining 2/3 majority SLPP along as ‘pohottuwa’ people are totally confident. However, this Mathara Man is definitely an EAGLE. Voters be careful and let him rest at home as Parliament under SLPP is not suitable to him.

    • ක්‍රිමිනල් says:

      Ok there ! Baiya’s boss let the eagle to land and egg their nest and now few village baiyas are crying not to vote such culprits . Just before blaming The eagle and it’s clan ,blame the idiots who gave them candidacy first !

  4. Mtmmanvar says:

    3n2 Vanna Bari Bawa den pohottuwata danila wagei. Den UNP eka passe duwanawa. 3n2 ganna. Mun okkoma international HORU.

  5. baiya says:

    ali pohottu hora deal sandhanaya.

Main News