ආණ්ඩුවට එක්වන්නේ සාමුහිකව සාකච්චා කිරීමෙන් පසුවයි..- මුස්ලිම් කොංග‍්‍රසය කියයි..

September 16, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවට එක්වන්නේ සාමුහිකව සාකච්චා කිරීමෙන් පසුවයි..- මුස්ලිම් කොංග‍්‍රසය කියයි..

ආණ්ඩුවට එක් විම සඳහා තීරණයක් ගන්නේ සාමූහිකව සාකච්ඡා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

කොළඹ දී පැවැති එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පරමින් එම පක්‍ෂ නියෝජිතයෝ මේ බව පැවසූහ.

ආණ්ඩුවට එක්වන්නේ නම් තනිව කිසිවකු එක් නොවන බවත් පක්ෂයක් ලෙස ආණ්ඩුව සමග සාකච්ඡා කර එක් වන බවත් එම හමුවට සහභාගී වූ නියෝජිතයෙකු කියා සිටියේය.

කෙසේ නමුත් දැනට එසේ සාකච්ඡාවක් පවතින්නේ නැතැයි ද ඔහු පැවසීය.

22,982 views

18 Comments to “ආණ්ඩුවට එක්වන්නේ සාමුහිකව සාකච්චා කිරීමෙන් පසුවයි..- මුස්ලිම් කොංග‍්‍රසය කියයි..”

  1. T says:

    අපි මේ ඕන කොමෙන්ට් ලිව්වට මෙව්වා mahum කියවන්නේ නැහැ ඒත් මේක ජනමතය. හකීම් badudeen වගේ ජාති ද්‍රෝහීන් සමග නැවත මඟුල් කෑවොත් බැසිල් මහින්ද නාමල් උඹලට අපේ ඡන්දෙ දෙනවා බොරු. බැසිල් මහින්ද හැමදාම ගැහුවෙත් game.නාමල් කියන්නෙත් අපිට කවුරුත් නෙමෙයි එක වල්ලෙ පොල්. අද යූඑන්පිය ට වෙච්ච දේ අනාගතයේ පොහොට්ටුවට වෙනවා සිකුරුයි.

    • COBRA says:

      මුස්ලිම් කොංග්‍රස් ගත්තොත් ඒ පොහොට්ටුවේ අවසානය බව දැනගත යුතුය.
      අන්තවාදී මුස්ලිම් ජාතිකයින් අපේ රටේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නැත. මොවුන් දේශපාලනයෙන් ඉවත්කළ යුතුයි ..මුස්ලිම් කොංග්‍රසය තහනම් කල යුතු අන්තවාදී පක්ෂයක්

  2. Nimal R says:

    මුස්ලිම් කොංග්‍රස් ගත්තොත් ඒ පොහොට්ටුවේ අවසානය බව දැනගත යුතුය.

  3. ගමරාල says:

    ජනාදිපති තුමනි, 69 ලක්‍ෂයක් චංඳය දුන්නේ හමබයන් සමඟ දීග කන්න නොවේ…. !

  4. Ratawasiya says:

    පොහොට්‍ටුවටත් අබ සරනයි ඉතින් මුන්ව ගත්තොත්.

  5. Karma says:

    මහින්දටයි,බැසිල්ටයි පුදුම අමාරුවක් තියෙන්නෙ මිනිමරු මුස්ලිම්‍ නායකයින්ට තැන දීලා උන්ට ඇමතිකම්‍ පුදන්න..මහින්ද මහත්තයො පොහොට්‍ටුවට චන්දෙ දීපු අය එක්ක විහිලු කරන්න හදන්න එපා ආපහු මුලු පවුලම ගෙදර යවන්න 69 ලක්ෂයටම පුලුවන්.

Leave a Comment

Main News