ආණ්ඩුවට එක්වන මන්ත‍්‍රීන්ට ගෙවීම් ඩොලර්වලින්…

May 16, 2022 at 9:20 am | lanka C news
ආණ්ඩුවට එක්වන මන්ත‍්‍රීන්ට ගෙවීම් ඩොලර්වලින්…

විවිධ දෙස් විදෙස් කණ්ඩායම් මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

සමස්ත රටම බරපතළ ලෙස කඩා වැටී ඇති මොහොතක ආණ්ඩුව සිදු කළ යුත්තේ රට ගොඩනැඟීම වුවත් මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් බිලිබා ගැනීමේ මෙහෙයුම බවත් ඒ මහතා පැවසීය.

රට ගැන හැඟීමක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතුවන්නේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට ඩොලර් වෙන් කරනවා වෙනුවට රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දෑ වෙනුවෙන් ඒ මුදල් වෙන් කිරීම බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

– media unit

49,380 views

23 Comments to “ආණ්ඩුවට එක්වන මන්ත‍්‍රීන්ට ගෙවීම් ඩොලර්වලින්…”

  1. සහන් says:

    මේකේ කුලී කොමෙන්ට් දාන උන්ටත් ගෙවන්නේ ඩොලර් වලින්ද ?

  2. රනිල් says:

    මේ වගේ බුරැවෙක් කියන දෙයක් ඔප්පු කරන්න පුලුවන් විදියට කියපන් දැන් ජනතාව ගොන්නු කියලද හිතාගෙන ඉන්නෙ.

  3. janaka says:

    අය්යෝ කොචිචර වගකිිමෙන් කීවත් ටෙලිපෝන් පක්සේ අයිතිකාරයා පක්සෙත් අරන් පොහොටිිටුවට ගිහිං

  4. ලපයා says:

    මූ බලන් ඉන්නෙ යුරො වලින් දෙනකන්.

  5. Xman says:

    SAJITH fool never becoming president of Srilanka

  6. Common Sense says:

    This is just a statement only. Validity of Sajith’s statement is questionable. Had he got the opportunity to replace Ranil, he wouldn’t have made this statement. Now, we are fed up of listening to these stories.

  7. Citizens of Lanka says:

    What is that said stament by Sajith Premadasa having simple truth . Undoubetly facts are correct .
    But evdiance cannot be proven that money come from which most world -powerful superpower of USA .

  8. Citizens of Lanka says:

    What is that said stament by Sajith Premadasa having simple truth . Undoubetly facts are correct .
    But that evdiance cannot be proven by that money come from which is the most -powerful superpower of World by USA . Indeed USA is above that even GOD…..who created universal ?

Main News