ආණ්ඩුවට එක්වූ පිරිස ශ්‍රීලනිප බහුතරය අල්ලයි.. තව පිරිසකට ඇමතිකම්…
May 28, 2022 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 09 දෙනෙකු රජයට සම්බන්ධ වනු ඇතැයි වාර්තා වෙයි.
ආණ්ඩුවට එක්වීම පිළිබඳව ඔවුන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කරුණු දැක්වීමට ද තීරණය කර තිබේ.
දැනට පක්ෂයේ ඉතිරි සිටින මන්ත්‍රීවරුන් පස් දෙනෙකු රජයක සම්බන්ධ වූ පසු රජයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් නොපවත්වනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අමාත්‍ය ධුර භාර ගත් පිරිස ඒ පිළිබඳව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇති බව ද මෙම තත්ත්වය නිසා පක්ෂයට වඩාත් ශක්තිමත්ව කටයුතු කරගෙන යාමට අවස්ථාවක් ලැබී ඇතැයි ද හෙතෙම පැවසීය.
ලවුඩ්ස්පීකර් ගෙරි තට්ට බැල්ලිගෙ පුතාලට හෙන හත වැදිය
මූනම් අමු පිස්සෙක් එක එක නම් වලින් හැමතැනම කොටනව .ඔබ ගැන පවු කියනව හැරෙන්ඩ වෙන කියන්ඩ දෙයක් නෑ .ලවුඩ්ස්පීකර් එකක් පුකේ ගහගෙන මානිසික වෛද්‍යවරයෙක් හමුවෙයන් .
අර ශාන්ත බණ්ඩාරය යද්දී මෙයාල හිටං තප්පුලන්න ගත්තේ හිටං “දේශපාලන ජීවිතය විනාශ කරගෙන වැරදි තීරණයක් ගත්ත ……කියල හිටං ,,,,,,දැන් එතකොට මොකද හිටන් ,,,,මුන් පට්ටපල් හොරු ,,,,,රැවටෙන්න එපා මේ හිවල් රෑනට /මුන්ට හිටන්
Bankoloth rate okkoma lellah kanna hadhanawa. Mona sanwardhanyakdha me welawe. Jathiye heti. Mun Pliikawak.
බෞද්ධ සිංහලයො හරියට වෘක රංචුවක් වගෙයි. නිසි ආගමික මගපෙන්වීමක් නැහැ. තණ්හාව විතරයි තියෙන්නේ රටට සහෝදර ජනතාවට කරුණාව නෑ තමන් ගැන විතරයි හිතන්නේ කවදාවත් මේ රටට හරි යන්නේ නෑ
උබ ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න හදන පොහොට්ටු මන්දබුදිකයෙක් බව පෙනේ..
මුන්ට රට හදන්න කල්පනාවක් නහ. අපහු මට්ටො ටික පත්වෙනවා
ආප්පයා ගෙ කට්ටියට
දයාසිරි ලෙවකම් තුමා කිතුල් ඇට ගිලපූ උග්ගුඩූවෙක් වගේ…. මගේ වාසියට මගේ අත මිත්‍රවරුනි. දැන් අත ✋ පස්ස පැත්තේ උලා ගනිල්ලා.වතුර නැතූව.🔥
චන්දයකදී මේවාට පිළිතුරු ලැබේවි.