ආණ්ඩුවට එන ඡන්දෙන් 113 ගන්න බෑ.. අපි කරට කර එනවා..- කිරිඇල්ල

June 2, 2020 at 2:10 pm | lanka C news
ආණ්ඩුවට එන ඡන්දෙන් 113 ගන්න බෑ.. අපි කරට කර එනවා..- කිරිඇල්ල

අද පවතින ආණ්ඩුවට ඉදිරි මහ මැතිවරණයෙන් 113 ලබා ගැනීමේ හැකියාවක් නැති බව හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එමෙන්ම තමන් නියෝජනය කරන සමගි ජන බලවේගය වත්මන් ආණ්ඩුව හා කරට කර ආසන ප‍්‍රමාණයක් මැතිවරණයේදී ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමඟ එක්වෙමිනි.

40 views

47 Comments to “ආණ්ඩුවට එන ඡන්දෙන් 113 ගන්න බෑ.. අපි කරට කර එනවා..- කිරිඇල්ල”

  1. Nihal says:

    Any bull can win more than 113 seats in next general election.

Main News