ආණ්ඩුවට එරෙහි විරෝධතාවට ඇල්ලේ ගුණවංශ හිමිද එක්වේ.. විරෝධතාකරුවනට කළු පටි බදිති.. විරුද්ද වේදිකාවට නගින බව කියති..
July 23, 2020 at 10:00 am | lanka C news
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සඳහා මේ වන විට විෂය භාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.
ඊට විරෝධය පාමින් වරාය වෘත්තීය සමිති විසින් ඊයේ දිනයේ වැඩවර්ජනයක් ආරම්භකරන ලදී.
එම වැඩවර්ජනය සඳහා අනුශාසනා කිරීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද එක් වූ අතර උන්වහන්සේ වර්ජකයන්ගේ අත් වල කලු පටි බැඳීමෙන් කළු සතියක් ප්‍රකාශයට පත් කරන ලදී.
උන්වහන්සේ එහිදී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමටත් තමන් වහන්සේලා ද ඉතා වුවමනාවෙන් වැඩ කළ ද මේ ආකාරයේ දේවල් බලාපොරොත්තු නොවූ බවයි.
ආණ්ඩුවට ඉතා සීමිත කෙටි කාලයක් තවත් ලබාදෙන බවත් මේ ආකාරයෙන් ජාතික සම්පත් විකුණා දැමීමට කටයුතු කළ හොත් ආණ්ඩුව හැදීමට මහන්සි වූවා සේම ඊට විරුද්ධ වේදිකාවේ නැගීමට ද පසුබට නොවන බව උන්වහන්සේ කියා සිටියහ.
යහපාලුවෙකුගේ කිඹුල් කඳුලු.
In 2017, Sarath Fonseka said Rev Gunawansa is a FOOL. He was right. These are monks like Mapitigama Buddharakkita, Talduwe Somarama and other corrupt bhikkus.
If you have any issues, discuss with the President, in the monthly meeting. He has reserved one whole day to seek advice from Monks.
Go there and tell openly your views. UNLESS YOU WANT SOME FAVOUR FROM THE PRESIDENT, PERSONAL AGENDA.
GO AND FLY A KITE! THOSE DAYS ARE GONE.,
Sirimal, You are absolutely right. They were given an opportunity to discuss matters every month with the President which Bikku’s never had before. Discussing matters in public domain is not good.
ඇල්ලේ ගුණවංශ හිමි ඒ දවස්වල ආර් ප්‍රේමදාස ජනදිපතිගේ හොරානෑ ව . යටි හිතේ ඒ ආදරය පුතානෝටත් ඇති . ඒකයි ඔය ඔක්කොම .
අලපලුවට රැවටෙන්න එපා. ඔය දෙකම කොටන්නේ එකෙක්.
ෂැඔලින් ටෙම්පල්.
Let the president and his new cabinet decide what next to do with this investment.
Certainly not in the next two weeks when interested parties are bribed to stage protests against the government and the president.
Bunch of idiots who have nothing to do