ආණ්ඩුවට එරෙහි හමුදා කුමන්ත‍්‍රණයක් අත ළගයි..

November 20, 2016 at 9:20 am | lanka C news
ආණ්ඩුවට එරෙහි  හමුදා කුමන්ත‍්‍රණයක් අත ළගයි..

දිගින් දිගටම රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්ධනය කරමින් ඇති තත්වයක් යටතේ නුදුරේදීම ආණ්ඩුවට එරෙහිව රට තුල හමුදා කුමන්ත‍්‍රණයක් ඇති විය හැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

27 views

28 Comments to “ආණ්ඩුවට එරෙහි හමුදා කුමන්ත‍්‍රණයක් අත ළගයි..”

  1. Champa says:

    This is an unbelievably reckless statement by a veteran politician!

    What the heck is this JO telling people? The answer is a military coup? Are they telling people to accept it? When the military can’t even stand for their own people who have been hunted by the government, how could they run a country? I am 100 percent sure Gotabhaya will never approve something like this.

    C’mon, Comrade Wimal, please step foward. Where actually is the Joint Opposition heading for? What the hell are you all doing? No leadership, no clear vision, no mission at all. Take over the Joint Opposition and lead them at least now, will you please, Wimal? The Joint Opposition is sailing the ship without a rudder. Be the rudder, Wimal. After two years of extreme hard work, suppression, pain and pressure, is this what you offer to people? How could you let this happen, Wimal?

    • singha01 says:

      It is easy for us to say ! Whoever steps forward and takes the reigns will be jailed for bogus charges or even worse. This is how they govern now. We as a country missed the opportunity to correct the error made on 8th Jan, during the subsequent parliamentary elections. What Wimal screamed from the roof top and tried to alert the people fell on deaf ears. We as a nation is right royally f…d by this yahapalanaya leadership.

      • Champa says:

        I asked Wimal to come forward to make JO’s path correct. The stance they are taking now is “mysterious” to me. What nonsense are they talking? They should not make ad-hoc statements like this. It seems like a hidden hand is controlling the JO. Wimal should come forward like he did last year.

    • Champa says:

      දිනේෂ් මේ වගේ දෙයක් කිව්වේ ඇයි කියලා හිතා ගන්නත් අමාරුයි. මේ කතාව හමුදාව පැත්තෙන් හරිම අසාධාරණයි. මේකෙන් අසරණ වෙන්නේ හමුදාව.

      ආණ්ඩුව බය වෙයි කියලා හිතලා කිව්ව නම්, බය වෙන්නේ ආණ්ඩුව නෙමෙයි හමුදාව. මැරිච්ච නැති මිනිහෙක් මැරුවයි කියලා හමුදා නිලධාරීන් හිරේ යවන ආණ්ඩුවට හමුදා කුමන්ත්‍රණයක් කරනවා කියල හමුදා නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගන්න එක සුළු දෙයක්. තමන් කරනවා තියා හිතලාවත් නැති දේවල් කරයි කියලා දේශපාලකයෝ කියන කොට හමුදාව හිතනවා ඇති දෙගොල්ලොම එකයි කියලා.

      අනිත් පැත්තෙන් ආණ්ඩුවට පුළුවන් මේක ගෝඨාභය පැත්තට හරවන්න. පහුගිය දවස්වල රාජිත සෑහෙන්න දැඟලුව Aava Group එක ගෝඨාභයගේ account එකට දාන්න. වැඩේ හරි ගියේ නැහැ. කවුරුවත් රාජිතව විශ්වාස කලේ නැහැ. මේ වගේ දේවල් හරිම sensitive. හමුදා ජීවිතයි, ගෝඨාභයගේ ජීවිතෙයි එක්ක සෙල්ලම් කරන්න එපා කියලා ඒකාබද්ධ විපක්ෂයේ හැමෝටම කියන්න කැමතියි.

Main News