ආණ්ඩුවට ඕනෑ විදිහට වැඩ වෙන්නේ නෑ.. ඒක ආණ්ඩුවේ දුර්වලකමක්..- ඇමති මොහාන් සිල්වා…
March 21, 2021 at 2:10 pm | lanka C newsආණ්ඩුවට ඕනෑ විදිහට වැඩ සිද්ධ වෙන්නේ නැති බවත් එය ආණ්ඩුවේ දුර්වලකමක් බවත් රාජ්‍ය අමාත් ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සඳහන් කරයි.
සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
‘මමත් පිලිගන්නවා රටේ බඩු මිල වැඩි වෙලා තියෙන්නෙ කියලා. ඒක ඇත්ත. නමුත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ගැසට් ගහලා හරි හාල් මිල අඩු කරන්න හැදුවෙ බොහොම සද්භාවයෙන්.
සමහර නිලධාරින් එක්ක වැඩ කරන එක ප්‍රශ්නයක්. ආණ්ඩුවට ඕනෑ විදිහට වැඩ සිද්ධ වෙන්නේ නෑ. එක පැත්තකින් ඒක අපේ ආන්ඩුවේ දුර්වලකමක්’
බඩු මිල අඩු කරන එව්ව සහන සලසන එව්ව උනේ නැති උනාට කැලෑ කපන එව්ව වැලි ගොඩ දාන එව්ව ටෙන්ඩර් මගඩි ගජමිතුරන්ට සැලකීම වගේ එව්ව ආණ්ඩුවට ඔනෑවටත් වඩා හොදින් සිදු වෙනවා නේද සෑර්
රජයේ සේවය කරන අය එක දිගට එකම ස්ථානයක සේවය කිරීම නතර කර යුතුය .. මෙසේ කිරීමෙන් වංචාවන් විසාල ප්‍රමාණයෙන් අඩු කල හැකි වෙනු ඇත. හොද අවංක සේවකයන්ට රජයෙන් අති කාල දීමනා ලබා දිය යුතුය..
ඒක ඇත්ත. දේවානි කියන නිලධාරනිය jvp වුනාට එයාගේ මතයට වැඩ කරන්න නම් රස්සාවෙන් අස්වෙන්න ඕන
යහපාලනයේ අන්තිම කාලයේදී පත්කරගත් හාල්පාරුවන්, සෞභාග්‍යයේ ආන්ඩුවේත් තියාගෙන මේ කරන ජෝගිනැටිල්ලට රටේ ජනතාව මොනවා කරන්න ද. උන් යන්න ලෑස්ති වෙලා හිටියේ. ජනතාවගේ අභාග්‍යය තමයි.
Owa kiyawanna nemei oyalawa path karey. Nethnam yahapalaney thiyaganna thibunane
E kohomada?????? Me anduwen arakshaka ansha samajikayin hire demmada? Chanda ganda bedum waadeenta ..ka dunnada? Eka thamaa wedagathma wenasa.. unp/jvp/sjb ewun balayata enna denna be.. me aanduwa thiya gannath be… thun weni wikalpayak aavoth witarai….