ආණ්ඩුවට ගහන්න විදේශයකින් කෝටි 85ක්.. ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට කෝටි 05ක්…

August 22, 2021 at 9:20 am | lanka C news
ආණ්ඩුවට ගහන්න විදේශයකින් කෝටි 85ක්.. ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට කෝටි 05ක්…

රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මුදල් මෙරට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප‍්‍රසිද්ධ හිමිනමකට හා මාධ්‍ය කණ්ඩායමකට ද ලැබී ඇත.

අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී තිබේ.

මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප‍්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත.

ප‍්‍රභාත් විතාන
– divaina

170,125 views

102 Comments to “ආණ්ඩුවට ගහන්න විදේශයකින් කෝටි 85ක්.. ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට කෝටි 05ක්…”

  1. sana says:

    udghoshana wala lokko tika thama….wena mokkuda?

  2. ෂාඩූ ගහපන් ෂාඩූ. .ෂල්ලි ලෙබෙනව නම් ගහපන් ෂාඩූ..පාන්ඩාකාරෙ ෂල්ලි නේ. says:

    පාන්ඩාකාරෙ සල්ලි නේ. ෂාඩූට ෂල්ලි දෙයිය තමා තෙනවා. කාණ්ඩ ෂාඩූ කාණ්ඩ.පින පේරෙනව. ලංකාවෙ තෙල්බාන් හදමූ. ඇප්ගනිස්තානේ වගේ හෙන්ගිලා කෙලල අල්ලන්ඩ ෂාඩූ.

  3. Nuwan says:

    පර ගන බල්ලගෙ නම කියපන්

  4. Sunil Perera says:

    හරි හරි ආණ්ඩුවට තියෙන එකම විකල්පය තමයි කුමන්ත්‍රණ තියරිය… කවුරු හරි ඒ විදහට සල්ලි දුන්නානම් උන්ව අල්ලලා හිරේ දාපල්ලා… එහෙම නැතිව ඔය කථා කියලා මඩ නොගහා… මුන්ගෙ බැරිකම වහගන්න කරන සක්කිලි වැඩ… හරිදේ කලොත් මිනිස්සුන් චන්දෙ දෙයි… මේවා විශ්වාස කරන අමනයෝ රටේ තව ඉන්න එක තමයි ප්‍රශ්නෙ…

    • Perera Sunil says:

      මේකට ගහලා තියෙන කොමෙන්ට් වලින්ම පෙනෙනවා මේ කතාව සත්‍ය බව. මේ නිව්ස් එකට මුන් කොපමණ කලබල වෙලාද. පේනවනේ එකාම නම් ගොඩකින් කොටලා තියෙන එකම විධියේ කොමෙන්ට්. සමහර විට ඌ දන්නවා ඇති මේක හරියටම. මේක දමලා තිබ්බෙත් දිවයින පත්තරේ නිසා මුන් තවත් බයවෙලා තියෙනවා. ඒකට ආණ්ඩුවේ දේශපාලන සම්බන්ධයක් නැතිබව ඔලුවතියෙන උන් ඔක්කොම දන්නවා. අඩුම වශයෙන් වෙල්ගමත් ඉන්නේ අනිත් පැත්තේ. මොනතරම් බොරුකොටලා වහන්ට බැලුවත් කතාව ඇත්තයි. මේ හාමුදුරුවොනම් ෂුවර් එකටම ඇල්ලේ ගුණවංස. මෑන් තමයි මේදවස්වල දෙමල ඩයස්පෝරා එකේ උන් එක්ක එකතුවෙලා ඉන්නේ.

  5. Sunil Perera says:

    හරි හරි ආණ්ඩුවට තියෙන එකම විකල්පය තමයි කුමන්ත්‍රණ තියරිය… කවුරු හරි ඒ විදහට සල්ලි දුන්නානම් උන්ව අල්ලලා හිරේ දාපල්ලා… එහෙම නැතිව ඔය කථා කියලා මඩ නොගහා… මුන්ගෙ බැරිකම වහගන්න කරන සක්කිලි වැඩ…. මේවා විශ්වාස කරන අමනයෝ රටේ තව ඉන්න එක තමයි ප්‍රශ්නෙ…

  6. ඇල්ලා බෙලූවා. ගහපන් ෂාඩූ. ඇර...ඇර.... says:

    ඇල්ලා බෙලූවා. කහපන් ෂාඩූ. කහපන්…යෙර…යෙර….ඉලංකෙයි තෙලි. බාම්…..ෂදමූ ෂාඩූ.. ..

  7. Ajith says:

    මාර වැඩේ කියන්නේ මුන් නම් ගම් කිසිවක් දාන්නේ නැහැ. අනෙක මේ ආණ්ඩුවට ගහන්න දෙයක් ඉතුරුවෙලා නැහැ වැටිලා ඉවරයි. ලබන චන්දෙදි ජනතාව මුන්ගේ රෙදි ගලවලා පිස්සෝ වගේ පාරේ දුවවනවා. මේවා රටේ දැවෙන ප්‍රශ්න අමතක කරන්න කරන බොරු ප්‍රචාර. මහින්ද මුත්තාගෙන් අහන්න ඕනේ දැන් ෂපද කියලා. විලිලජ්ජාවක් නැති බලතන්හා මලපෙරෙතයෝ ඇවිත් රට විනාස කරනවා

  8. Asin says:

    No need to spend millions of money to eliminate corrupted Rajapakse rogues don’t worry the nature is doing it without single cent

  9. සම්පත් says:

    මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. බටහිර ලිබරල් වාදය ප්‍රචලිත වෙන්න කලින්, මේ විදියට සල්ලි විසිකරේ
    බටහිර කතෝලික සංවිධානයි. සෝමා හාමුදුරුව අපවත් කරෙත් ඒ රැල්ල යන කාලේදීමයි. ඒ කාලේ රුපියල් 500, 1000 සෑහෙන්න මිනිසුන්ව හරවාගත්තා. පන්සල් වලට රිංගගෙන හාමුදුරුලාව නොමග යවන වැඩ කරා. ප්‍රසිද්ධ හාමුදුරුලාව නිහඩ කෙරෙව්වා. දැන් බටහිර කතෝලික බලය අඩුවේගෙන, ලිබරල්වාදය වැඩිවේගෙන යන්නේ. දැන් මේ රටට සල්ලි එවන්නේ ලිබරල්වාදී සංකල්ප ප්‍රමෝට් කරන්නයි. උදාහරණ, සමලිංගිකත්වය, කාන්තා අයිතීන්, මහ ජාතියට පහරදීම, මහ ජාතියේ ආගමට පහරදීම, ජාතිකත්වයට පහරදීම, සංක්‍රමණිකයන්ව රටට ගැනීමට බලකිරිම වගේ සංකල්ප මේ රටේ පතුරුවා හරින්න වගේම ඒවාට සහාය දෙන දේශපාළකයන්ට, සිවිල් සංවිධාන වල මලුතර කරන්නත් මේ බටහිර සංවිධාන වගබලාගන්නවා. ගොඩක් මිනිස්සු මේ ගැන දන්නේ නෑ. හැමෝම හිතන්නේ චීනා විතරයි සල්ලි දීලා තමන්ට ඕන වැඩ කරගන්නේ කියලා. චීනට කලින් බටහිර මේක කරන්නේ අවුරුදු ගාණකට කලින් ඉදලා. සල්ලි වලින් රටේ අනාගතය විනාශ කරන එක ගොඩක් දරුණු තත්වයක්. මොවුන්ගේ වන්දිබට්ටයන් සමාජ මාධ්‍යය වලත් ඉන්නවා.

Main News