ආණ්ඩුවට ගොස් ඇමතිකමක් ගත් ශ‍්‍රියාණි විජේවික‍්‍රම රිය අනතුරකින් රෝහලේ..

January 15, 2018 at 8:40 am | lanka C news
ආණ්ඩුවට ගොස් ඇමතිකමක් ගත් ශ‍්‍රියාණි විජේවික‍්‍රම රිය අනතුරකින් රෝහලේ..

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම ගමන් ගත රථය අනතුරකට ලක්වීමෙන් ඇය රෝහල් ගත කර තිබේ.

කඩුගන්නාව ප‍්‍රදේශයේදී අද අලූයම් කාලයේදී ඇය ගමන් ගත් වාහනය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇත.

පේරාදෙණිය රෝහලේ ප‍්‍රතිකාර ලබන ඇයගේ අතකට හා හිසට තුවාල සිදුව තිබේ.

රෝහල සදහන් කරන්නේ ඇයගේ තත්වය බරපතල නොවන බවයි.

මෑතක් වන තුරුම ඒකාබද්ද විපක්‍ෂයේ කටයුතු කල ඇය නාම යෝජනා සම්බන්දයෙන් ඇති වූ ගැටුමක් මත ශ‍්‍රීලනිපයට එක්වූවාය.

41 views

18 Comments to “ආණ්ඩුවට ගොස් ඇමතිකමක් ගත් ශ‍්‍රියාණි විජේවික‍්‍රම රිය අනතුරකින් රෝහලේ..”

  1. premalal uk says:

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

  2. Sam Fernando says:

    Oh ! God ! Not serious ?

  3. silva says:

    apa suwa labewaaa

  4. David Milli-Banda says:

    Siri Lankawe Siriyani ta Sira ge “A’pa’le” wedila.

  5. පොහොට්ටුව says:

    දිට්ඨධම්ම වෙදනීය කර්මය පඩිසන් දුන්නු හැටි!

Main News