ආණ්ඩුවට ගොස් ඇමතිකමක් ගත් ශ‍්‍රියාණි විජේවික‍්‍රම රිය අනතුරකින් රෝහලේ..

January 15, 2018 at 8:40 am | lanka C news
ආණ්ඩුවට ගොස් ඇමතිකමක් ගත් ශ‍්‍රියාණි විජේවික‍්‍රම රිය අනතුරකින් රෝහලේ..

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම ගමන් ගත රථය අනතුරකට ලක්වීමෙන් ඇය රෝහල් ගත කර තිබේ.

කඩුගන්නාව ප‍්‍රදේශයේදී අද අලූයම් කාලයේදී ඇය ගමන් ගත් වාහනය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇත.

පේරාදෙණිය රෝහලේ ප‍්‍රතිකාර ලබන ඇයගේ අතකට හා හිසට තුවාල සිදුව තිබේ.

රෝහල සදහන් කරන්නේ ඇයගේ තත්වය බරපතල නොවන බවයි.

මෑතක් වන තුරුම ඒකාබද්ද විපක්‍ෂයේ කටයුතු කල ඇය නාම යෝජනා සම්බන්දයෙන් ඇති වූ ගැටුමක් මත ශ‍්‍රීලනිපයට එක්වූවාය.

87 views

18 Comments to “ආණ්ඩුවට ගොස් ඇමතිකමක් ගත් ශ‍්‍රියාණි විජේවික‍්‍රම රිය අනතුරකින් රෝහලේ..”

  1. ප්‍රනීත් says:

    RIP

    • හතර හංදි කැඩුනන් හොදයි ඇවිදගන්න බැරිවෙන්න. මහින්දව පෙන්නල ඇවිල්ල මහින්දට කොකා පෙන්නුවට.

    • nimali says:

      රාජපක්ශලගෙ වැඩක් වෙන්නැති

  2. Notthischange says:

    salli walata minissunta pitu pawata oyata thama une na…

  3. Kings says:

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

  4. ajita de costageneral strike says:

    kalade palade niwam suwa

  5. දෙවියෝ බැලුවා says:

    දෙවියෝ බැලුවා පිහිට උනා. පන බේරුනා . එත් පොල් වැඩ කළා වගේ.

  6. PISSU pusa says:

    KALAKAM PALA DIMA PATAN ARAN

    • Jonaa'S Brother says:

      වුනේ නැහැ තවම, ඉදිරියේදි පොලව යටට, සෝබිත නිල් “අත” වනනවලු

  7. Karu says:

    ෂහ්. අපරාදෙ!

  8. KAMAL says:

    thmusetat දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

  9. JAYASINGHE says:

    KAKAM PALADE

  10. nimal says:

    ohoma vela madiiiiiiiiiiiiiiiiiiii.