ආණ්ඩුවට තව ඉතිරි දින පන්සීයයි.. දින සීයේ විප්ලවය පස් ගුණයකින් කරලා මැතිවරණයෙන් යෝද ජයක් ලබනවා..

May 28, 2018 at 10:40 am | lanka C news
ආණ්ඩුවට තව ඉතිරි දින පන්සීයයි.. දින සීයේ විප්ලවය පස් ගුණයකින් කරලා මැතිවරණයෙන් යෝද ජයක් ලබනවා..

මේ ආණ්ඩුවට තව ඉතිරිව ඇත්තේ දින පන්සිය ගණනක් නිසා දින සියයේ විප්ලවය පස් ගුණයකින් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා සදහන් කරයි.

මීලග මැතිවරණය පෙරටද වඩා වැඩියෙන් ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.

දින 100 විප්ලවය පස් ගුණයකින් කරලා රටේ ඉදිරි මැතිවරණ වලට සූදානම් වෙනවා චතුර සේනාරත්න

Gepostet von මගේ දේශය – Mage Deshaya am Samstag, 26. Mai 2018

142 views
Main News