ආණ්ඩුවට තව ඉතිරි දින පන්සීයයි.. දින සීයේ විප්ලවය පස් ගුණයකින් කරලා මැතිවරණයෙන් යෝද ජයක් ලබනවා..
May 28, 2018 at 10:40 am | lanka C news
මේ ආණ්ඩුවට තව ඉතිරිව ඇත්තේ දින පන්සිය ගණනක් නිසා දින සියයේ විප්ලවය පස් ගුණයකින් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා සදහන් කරයි.
මීලග මැතිවරණය පෙරටද වඩා වැඩියෙන් ජයග්රහණය කරන බවද ඔහු සදහන් කරයි.
දින 100 විප්ලවය පස් ගුණයකින් කරලා රටේ ඉදිරි මැතිවරණ වලට සූදානම් වෙනවා චතුර සේනාරත්න
Gepostet von මගේ දේශය – Mage Deshaya am Samstag, 26. Mai 2018
DAWALDHA ?
Are you seeing the DAY DREAMS?
It is o.k. for your own consolation, but the patriotic people in this country would never allow
such Day Dreams or Nightmares come true, as shown in the last election.
කලකට පස්සේ නොවැ අලුත් පඬිවදනක් ඇසුවේ ඕක ඇවිල්ලා ජාතකයේ වරදක් බං?
දැනට අංගොඩ ඉන්න අයට මුන්ට වඩා මොලේ තියනවා මුන්ව දාලා ඒ අය එලියට ගමු