ආණ්ඩුවට තියා කිසිවෙකුට පන්සල්වලට අත තියන්න ඉඩ දෙන්නේ නෑ..- විජේදාස
June 29, 2017 at 8:40 am | lanka C news
රංගිරි දඹුලු විහරාස්ථානය හෝ මෙරට ඇති කිසිම විහාරස්ථානයක පරිපාලනයට අත තැබීමට ආණ්ඩුවට හෝ ආණ්ඩුවට සම්බන්ධ කිසිවෙකුට ඉඩ නොතබන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
විහාරස්ථානයන්හි අයිතිය හා ඒවා පරිපාලනය කිරීමේ බලය සම්පුර්ණයෙන්ම හිමිවන්නේ විහාරාධිපති හිමියන්ට බවද ඇමතිවරයා අවධාරණය කරයි.
ඔහු මේ බව කියා සිටියේ ෙඔතිහාසික මහියංගන රජ මහ විහාර භූමියේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.
At least Hon. Wijedasa says he will protect temples.!!! Not only temples, our ancient heritages, Buddhist Prelates and all the Buddhists, now under huge threats of racist minorities.!!! We can’t let some prople decide on our temples, our religion and how to manage them and want these people to stop criticism.!!!
Thanks a lot for your brave words.!!!