ආණ්ඩුවට තියා කිසිවෙකුට පන්සල්වලට අත තියන්න ඉඩ දෙන්නේ නෑ..- විජේදාස
June 29, 2017 at 8:40 am | lanka C news
රංගිරි දඹුලු විහරාස්ථානය හෝ මෙරට ඇති කිසිම විහාරස්ථානයක පරිපාලනයට අත තැබීමට ආණ්ඩුවට හෝ ආණ්ඩුවට සම්බන්ධ කිසිවෙකුට ඉඩ නොතබන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
විහාරස්ථානයන්හි අයිතිය හා ඒවා පරිපාලනය කිරීමේ බලය සම්පුර්ණයෙන්ම හිමිවන්නේ විහාරාධිපති හිමියන්ට බවද ඇමතිවරයා අවධාරණය කරයි.
ඔහු මේ බව කියා සිටියේ ෙඔතිහාසික මහියංගන රජ මහ විහාර භූමියේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.
Wijedasa rajapakse kiyanne janadipati maitree palatath vadaa lokkekda ? Depath Naya.
අප්තිපට සිරි ගජ..මාහා ප්‍රාඥයා ඇටි හැලෙන්න දෙන්න වගේ..මොකටද මේ එන්නේ….ඊළග ජනාධිපතිවරණෙටවත්ද? හාමුදුරැවන් හිරේ දාන්න භික්ෂු කතිකාවත් නීති ගෙනාපු විජේදාස අද සිංහලයින්ගේ ගැලවුම් කාරයායා. ජාතික ආණ්ඩුව අටවාගෙන ජනතාවගේ මුදල් කොල්ලකන ආණ්ඩුවේ සිංහල බෞද්ධයා නැවත ගොනාට ඇන්දීමේ ජොන් ඩොයිලි තියරිය සදහා නියම බඩුව. අන්තිමේ චම්පක රණවක ඇතුළු සෙට් එකත් එක්ක බටහිර ගැති සමාජයකට රට ගෙන යයි…
අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ට සිංහල බෞද්ධ අපේ ප්‍රණාමය ස්තුතිය
නමුත් ඔහු කල වැරදි දැන් නිවැරදි කරගෙන නම් පසුගිය දේවල් අමතක කර රට ජාතිය ආගම රැක ගැනීමට ඔහුට සහය දිය යුතුයි
බලු වලිගය උණ පුරෙක දැම්මට කෙලින් වෙන්නේ නෑ…
දවල් මිගෙල් රෑ දනියෙල්….
මේක සිංහල රට නෙවේ.. කවුද කිව්වේ මේක සිංහල රට කියලා??
-බුද්දශාසන ඇමති විජේදාස රාජපක්ෂ
(මාධ්යෙව්දීයාට මේක සිංහලයන්ගෙ රට නොමේ කියල කිව්ව කෙනාද මේ)
Great Sir, we are with you.
රජයේ සහ ආරක්ෂක අංශවල අවසරයකින් තොරව මඩකලපුව තාරාධි කොටි සුසාන භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
තාරාධි ප්‍රාදේශීය සංසදය සහ ප්රජාතන්ත්රවාදී සටන්කාමි පක්ෂය ඊට සම්බන්ධ වී තිබේ.
මෙම තාරාධි කොටි සුසාන භූමියේ මිහිදන් කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කළ කොටින්ගේ සිරුරු කොටස් වේ.
මෙම තරාධි කොටි සුසාන භූමිය පිහිටි ප්‍රදේශයේ හමුදා කඳවුරක්ද පිහිටා ඇත.
Mahatthayo,
Dambulu Wiharen Obathumata Kapena Gaana Kiwwanam.
Galabodayath Denawa Athi Moota Gaanak.
මේකා ලෝකෙ කාලා වතුර බොන මහ කපටියෙක්. මුගෙ බොරු මාධ්‍ය සංදර්ශණ විතරයි. ලොකු සල්ලිකාර අපායට යන්න පෙරුම් පුරන චීවරධාරී මුදලාලිට මුගෙ ෆුල් සපෝර්ට්. කලින් ඉලව් සාසන පණතක් ගෙනත් කිසි වැඩක් නැති දේවල්වලට (සිවුරෙ පාට ) පොඩි පොඩි හාමුදුරුවරු හිරේ දාන්න හැදුවෙ මේකා තමයි.
Excellent sir !
Most politicians want to say the same…but reluctant due to strange reasons.
The whole country is with you !!
ඇයි මේ රජයට කැමති නැත්නම් ඉල්ලා අස්වෙන්නකෝ?
“බුදු රජු අපේ මානව වෘක්ෂයේ පිපුණු මලයි. ඒ මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත් ඇද හැළෙන දයාව නමැති මකරන්දයෙනුත් ලෝකය පිරී යයි.”