ආණ්ඩුවට පැය 24 වැඩ කරන්න පුළුවන් නම් රෑ 12ට ගිවිසුම් අත්සන් කරන එක හොදයි…- නාමල්…

September 27, 2021 at 12:40 pm | lanka C news
ආණ්ඩුවට පැය 24 වැඩ කරන්න පුළුවන් නම් රෑ 12ට ගිවිසුම් අත්සන් කරන එක හොදයි…- නාමල්…

යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අදහස් පල කරයි.

එකී ගිවිසුම රාත්‍රී කාලයේ අත්සන් කළා නම් එසේ කර ඇත්තේ දෙපාර්ශ්වයටම පහසු වෙලාවක බවද ඔහු කියා සිටී.

ආණ්ඩුවට පැය 24ම වැඩ කළ හැකි නම් රෑ 12ට ගිවිසුම අත්සන් කිරීම හොඳ බවද ඔහු පැවසීය.

විදෙස් රටවල් සමග ගනුදෙනු කරද්දී එම රට වල වෙලාවල් සමගද කටයුතු කළ යුතුව ඇති බවත් මෙරට රෑ 12.00 යනු ඇමරිකාවේ දහවල් 01.00 පමණ වෙලාවක් යැයි ද ඔහු සඳහන් කළේ ය.

22,229 views

21 Comments to “ආණ්ඩුවට පැය 24 වැඩ කරන්න පුළුවන් නම් රෑ 12ට ගිවිසුම් අත්සන් කරන එක හොදයි…- නාමල්…”

  1. Polgahawela says:

    Hodai hodai ohoma yamuko පැය 24ගෙදරම ඉන්න හදලා තියෙන්නේ…

  2. saman says:

    බේබිට පේනවද මන්ද ඉස්සර බේබි වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය බයියොවත් දැන් ආසාවට කොමෙන්ට් එකෙක් දාන් නෑ සර්ල වෙනුවෙන්

  3. Jagath says:

    පවු නොදී යන්න නාමල් බේබි ආපු රටකට.පවුල් පිටින් හොරාකාල බයිලා කියනවා

  4. charles says:

    Get ready for the land slide loss in the next election. This will be the end of Rajapaksha era.

  5. The Funeral Director says:

    දවල් තරැ පෙනිල ඉන්න හින්දා, රෑට කොරන එක හොඳ තමා.
    රටට කෙලවලා , කටට එන විකාර කියවන්න එපා. තව ටික කාලයයි.

  6. ගෞම් ඊයාරාජ් says:

    සහතික ඇත්ත අපිට සේවය කරන්න පුදුම ඇම්මක් නේ තියෙන්නේ , ඔය බෛලා වලට මිනිස්සු අන්දන්න බෑ නොමල් ; දැන් ඒ කාලේ ඉවරයි.

  7. Hari says:

    ඇමරිකාරය අවේ ලංකාවට ලංකාවේ වෙලාව ගැන කතා කරන්න නාම්බෝ

  8. Nambo says:

    Namba baby, tell me when and where such an argumemt taken in the history of signing a deal in the history of the world.

    Thopila thama nugath minusu pavichchi karanawa belaye inna.

  9. කෙලින් වෙලා says:

    රෑ 12 ට බඩු උස්සගෙන හිරගෙවල්, ලැගුම්හල් කියලා ඩෝප් මරගාතේ රිංගපු එක පැය 24 වැඩ පෙන්නන එකට හොඳම උදාහරණයකි

  10. 3% ට බය බයියා. says:

    සජිත් මහත්තයා හොදයි වගේ .😂