ආණ්ඩුවට බහුතරය නෑ.. මන්ත්‍රීවරුන් 95යි.. නියෝජ්‍ය කතානායක ඡන්දයේ නිරුවත මෙන්න…
May 5, 2022 at 10:22 pm | lanka C news
නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේ දී වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
රන්ජිත් සියඹලාපිටිය මහතාට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබු බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40 අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බහින ඔහු ද පැවසීය.
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීන් තුන් දෙනාත්, ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහදෙනාද එක් වුවහොත් ආණ්ඩුවේ බලය මන්ත්‍රී ධුර 95 දක්වා පහළ බහින බව ද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂය මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ හැකියාව තිබූ බව ද ඔහු තව දුරටත් පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.
Gotabaya ,athulu rajapaksha nadaya ain wela, Demalek janadhipathi unath kamak naha, hora kama nawathinawa.
තොපි මුසල බල්ලෝ ටික , මිනිස්සු මෙච්චර දුක් ගැහැට මැද ජිවත්වෙද්දීත් , ගේම් ගහනවා… තොපි තොපිලාගේ දෙමාපියන්ටත් දෙස් දෙවුල් වදින පාහර නින්දිත වැඩ කරන්නෙ……