ආණ්ඩුවට බාධා කරන සියළු දෙනා ඉවත් කරන්න තීන්දුයි..

November 16, 2021 at 10:40 am | lanka C news
ආණ්ඩුවට බාධා කරන සියළු දෙනා ඉවත් කරන්න තීන්දුයි..

ආණ්ඩුවේ ගමනට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ විපක්ෂය ද වෙනත් බලවේගයක් වුවද එම ක්‍රියාමාර්ගය ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාව ආණ්ඩුවට බලය දී ඇත්තේ රට සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා කටයුතු කරගෙන යන විට විවිධ ඊට බාධා කරන ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු දැඩිව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

42,394 views

21 Comments to “ආණ්ඩුවට බාධා කරන සියළු දෙනා ඉවත් කරන්න තීන්දුයි..”

  1. Kasun Perera says:

    අනේ හිටහන් බේසික පුතා

  2. Jude perera says:

    Iwath karalama hitiyanam iwarane baila gagaha innenathuwa

  3. Power says:

    අනේ හොදයි..මුන් මේ කියන්නෙ තමන් ගෙනාපූ ආණ්ඩුවේ වැරදි දැක දැක අපි මොකුත් දන්නෙ නෑ. අපි මොකුත් දැක්කෙ නෑ වගේ හිටහල්ලා කියලා වෙන්ඩ ඇති.

  4. susa says:

    anduwe lokuma badawa saha pilikawa tamai oya sagora kiyana paraya jhanadipati tumani mu 69 lakshe 19 lakshyata bassala obatumawat gedara yawala tamai passa balanne me pissawa panna damanna

  5. රමිත says:

    කවුද බොලේ උඹට බලය දුන්නේ ? ‘ස’ ද ? මුලින් ගිහිල්ලා මහජන ජන්දයෙන් පත්වෙයං පස්ස දොරෙන් එන්නේ නැතිව ?

  6. David Milli-banda says:

    සාගර කාරියවසම් became an MP from the back door, now giving “lori” talk.
    Boru kaivaru epa. Whose contracts are you executing?

    You awarded Electricity Board tenders to your own company during MR’s time. You are a damn rogue.

  7. LalithM says:

    දේශපාලන පිටියේ තම අවසාන කොටස බව තේරෙන්නේ නැති අමනයෙක්

  8. මෝ says:

    ඉස්සෙල්ලම ඔය හාල්පාරුවා ඉවත් කල යුතුයි.

  9. රතුඑලියේ අතන says:

    හරියට හරි…. අන්ගේ ඉඳන් කන කන උන් එලවන්න ඕනේ. රටේ යහපත් උදෙසා ලේමන්පාෆ් කාල උපවාස කරපු බෙසිකෝ පුත්‍රයින් එළවා දාපල්ලා. ඕකුන් සදා අනාතයෝ

  10. Sydney baduwa ann sepalika says:

    ITHIN WEHI LIHINI PAKAYO THO WADAPU AMMATH HENA GAHANNA ONA MUN TIKAWA ELEWWE NETHNAM. GEWAL PAKAYA😡😡😡🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮