ආණ්ඩුවට මන්ත්රීන් 88යි.. විශ්වාස භංගය අපි දිනනවා.. මන්ත්රී ලෙස මා ඉන්නේ අද පමණයි..- රාජිත
April 24, 2022 at 10:22 pm | lanka C news
අද විට අග්රාමාත්යවරයාට සහාය දෙන මන්ත්රීවරුන් පිරිස 88 දක්වා පහත වැටී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
මෙතරම් පහත වැටී ඇත්තේ 157ක් ලෙස පැවති ආණ්ඩුවේ මන්ත්රී ප්රමානයෙන් බවද ඔහු පැවසීය.
මෙම ආණ්ඩුවට තවදුරටත් ආයුෂ ඉතිරිව ඇත්තේ දින කිහිපයකට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශවය සමඟ ද අවසන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවද ඔහු පැවසීය.
තමන් මන්ත්රීවරයෙකු ලෙස හමුවන අවසාන අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේ ජන හමුවක් අමතමිනි.
Mee Kanu Kata Waha Gena Innawanam…. Mee Arbudyen God Enna Dalana Mohethe… Hondai.
Paara Dige Mala Paha Karan Giya Wage.
Oya virodatawaya pitipasse inne kunu datai uge putai..
අනේ පරයෝ … තෝ අගමැති වෙන්නද හිතන් ඉන්නේ කක්කුස්සි කටා .. තූ නොදකින් හොර ගෙවලයා.. බලන් ඉඳපන් පාර්ලිමේන්තු යන්න. තොපිව දේශපාලනෙන් විතරක් නෙමේ.. ජිවිතෙන්ම කම්බස් කරල දාන්න ඕනෙ , රට ගොඩ ගන්න නම්.
I am shocked to see this statement from Dr. Rajitha and I am wondering now whether the sacrifices made by young people, resources and the time spent by them is now I feel is wasted? Also beginning to feel the protest that we have seen during last two weeks, still on going, were work of these incompetent, corrupt and power hunger politicians?. Only time will tell.
Cheers
Ane aththada
Pow ane oya
Mhe naki padangunam komat hepa. Obatumawa rejected 3 years back. Naki mino komat hepa. Horakam karannama hita.
ගෝපයියෝ කියන්නේ ඉතාම සොදුරු මිනිස්සු හීනියට ගංජා සුරුට්ටුවක් ඇදගෙන රෑට කූඩාරමට තමුන්ගේ ජාතියේම ගෝපයියාවියක් ගෙන්නාගෙන බැක්සයිඩ් මසාඡ් දීලා උදේට බුද්ධාගම එපා දාලදාමලිගාව සමතලා කරන්න ඕනා වගේ කතා කියනසර්වසාධාරණ මිනිස්සු අන්න ඔය ගොපයියාවියෝ තමා පොලිසියට මල් දෙන්නේ
Reply
Ane ballo thoi thoge puthai maka ba welama palayaw aye kabalen lipata wattanne nathuwa.
Kalakanniya thopitath thope paul wala untath Rajapakshalata gahanna one henma wadiyan Balla.
තමන් මන්ත්රීවරයෙකු ලෙස හමුවන අවසාන අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේ….
KOHOMA NATUWATH ILAGA CHANDEN UBALA OKKOMA GEDARA….UBALA OKKOMA NEELA KAASA HORU…
Wars toilet kata.thota anduwak hadanna balagena inne..tho hora kapuwa..API balagena inne…225+1
Hitapalla
හොරා හොරා බෙහෙත් හොරා …හොරා හොරා ඩීසල් හොරා.