ආණ්ඩුවට මහ අපලයක්.. ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ..
February 9, 2017 at 11:29 pm | lanka C news
මෙරට පාරලිමේන්තු සම්ප්රදාය ආරම්භ වූ දිනයේ සිට මුල් වරට අද දිනයේදී කතානායකගේ ආසනය පෙරලී බිම ඇද වැටුනේය.
මූලාසනයේ සිටි ආනන්ද කුමාරසිරි මන්ත්රීවරයා ඉන් ඉවත්ව යාමේදී එසේ මූලසනය පෙරලී ගියේය.
එම අවස්ථාවේ අදහස් දක්වමින් සිටි මන්ත්රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ පාර්ලිමේන්තු ප්රධාන ආසනය පෙරලී යාම ආණ්ඩුවට ඉතා අසුබ ලකුණක් බවත් මෙය සිදු වූයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට බවයි.