ආණ්ඩුවට මහ අපලයක්.. ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ..

February 9, 2017 at 11:29 pm | lanka C news
ආණ්ඩුවට මහ අපලයක්.. ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ..

මෙරට පාරලිමේන්තු සම්ප‍්‍රදාය ආරම්භ වූ දිනයේ සිට මුල් වරට අද දිනයේදී කතානායකගේ ආසනය පෙරලී බිම ඇද වැටුනේය.

මූලාසනයේ සිටි ආනන්ද කුමාරසිරි මන්ත‍්‍රීවරයා ඉන් ඉවත්ව යාමේදී එසේ මූලසනය පෙරලී ගියේය.

එම අවස්ථාවේ අදහස් දක්වමින් සිටි මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ පාර්ලිමේන්තු ප‍්‍රධාන ආසනය පෙරලී යාම ආණ්ඩුවට ඉතා අසුබ ලකුණක් බවත් මෙය සිදු වූයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට බවයි.

33 views