ආණ්ඩුවට මෙතරම් ලොකු බලයක් නොතිබුනා නම් මං දැනටත් විපක්‍ෂයට ගිහින්..- ඇමතිකමක් නොලද ජ්‍යෙෂ්ඨයෙක් කියයි..

August 27, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවට මෙතරම් ලොකු බලයක් නොතිබුනා නම් මං දැනටත් විපක්‍ෂයට ගිහින්..- ඇමතිකමක් නොලද ජ්‍යෙෂ්ඨයෙක් කියයි..

ආණ්ඩුවට විශාල බලයක් නොතිබුනේ නම් තමනටද ඇමති ධුරයක් ලබා ගත හැකිව තිබූ බව මෙවර ඇමති ධුරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් පවසා ඇත.

තම සමීප දේශපාලන ආධාරකරුවන් සමගින් ආණ්ඩුවේ මෙම මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ සුළු බලයක් ඇති සරල බහුතර ආණ්ඩුවක් ඇත්තේ නම් තනතුරක් ලබා ගැනීම ඉතා පහසු බවයි.

දැන් තනතුරක් ඇතත් නැතත් ආණ්ඩුවට වී සිටින්නට වෙනවා හැර විපක්‍ෂයට ගියද ආණ්ඩුවට දැනෙන්නේවත් නැතැයිද ඔහු සදහන් කර ඇත.

මෙම දේශපාලඥයා වසර ගණනාවක් එක දිගට ඇමති දුර හොබවන ලද්දෙක් වන අතර මෙවරද ප‍්‍රබල ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටියද කිසිදු තනතුරක් හිමිව නැත.

68,961 views

13 Comments to “ආණ්ඩුවට මෙතරම් ලොකු බලයක් නොතිබුනා නම් මං දැනටත් විපක්‍ෂයට ගිහින්..- ඇමතිකමක් නොලද ජ්‍යෙෂ්ඨයෙක් කියයි..”

  1. sana says:

    me bada thadiyo janathawata sewayak karana kisima adahasak nathi kama thamai meken therenne….
    thamanta komis kutti labenne nathi kama thamai me dukata hethuwa

  2. Saibal says:

    Serves you right !! Shut up and stay

  3. rane says:

    karunakara muge nama danna berida apatth denaganna

Main News