ආණ්ඩුවට යනවා කියන රත්නපුරේ මන්ත්‍රී මෙන්න..
December 17, 2017 at 10:40 am | lanka C news
තමා කිසි විටෙක ඒකාබද්ද විපක්ෂය හැර යන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා පවසයි.
තමන් ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන වාර්තා අසත්‍ය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
තම දිස්ත්‍රික්කයේ ඒකාබද් විපක්ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් සමග යම් යම් සිත් අමනාපකම් ඇති වුවද මුහුණ සමග තරහ වී නහය කපා ගන්නේ නැති බවද මන්ත්‍රිවරයා අවධාරණය කරයි.
කොතරම් ප්‍රශ්න අර්බුදයන්ට මුහුන දුන්නද තමන් කිසි විටෙක ඒකාබද් විපක්ෂය හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැර යන්නේ නැති බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
Good deceision otherwise you will be isolated
Muwa ganne ne , UNP eke minissu meruwe muu ne,
රාජ්‍ය ඇමති කමක් හෙම දුන්නොත්?
පේමලාල් ජයසේකර හෙවත් චොකා කියන්නෙ මහින්දගෙ කාලෙ සෙල්ලමි දාපු මැරයෙක්.මූ පොරක් වෙන්නෙ ගාමිණී අතුකෝරළට වෙඩිතියන්න ගිහින්.මූ දේශපාලනයට ගෙනාවෙ ජෝන් සෙනෙවිරත්න.මූ නිවිතිගල ආසනයේ රජයේ ඉඩමි ඇළදොල ගංගා සියල්ල විනාශකර මැණික්ගැරීම සදහා සහචරයන්ට අවස්ථාව ලබාදුන්නා.වසර දස දහස් ග
කිසිම සුදුසුකමක් නැති මෙිවගේ අපතයො නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ.මුගේ තිබුනෙ මැරකම විතරයි.පාර්ලිමේන්තුවෙ වැදගත් වාදයකට කිසිදාක සක්‍රීය දායකත්වයක් ලබාදී නැහැ.මෛත්‍රීපාල සිරිසේනගෙ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය අතරේ කහවත්ත පැවැති රැස්වීමෙි සංවිධායකයින්ට වෙඩිතබා එක් අයෙක් ඝාතනය කිරීම ගැන මිනීමැරුම් චෝදනා මූට තියෙනවා.මූ එල්ලුම්ගස් යායුතු එකෙක්.දැන් මුගේ ගණන් බැහැල.මූණත් එමිබාමි කළාවගේ පේන්නෙ.
මේ තීරණාත්මක අවස්ථාවේදී සියලුම දේශප්‍රේමීන් සිටිය යුත්තේ එක් පිලකමය…..
සුලු සුලු අතපසුවීම් නොසලකා එකම අරමුණක එක පෙරමුණක සිට මේ දේශද්‍රෝහී පාලනයට විරුද්ධව සටන් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක විය යුතුය….!
Meruwe nehe halo….Kauda gerandi maranne ??
Aaaa UNP kala kanniya weradi welawata weradi thanaka hitiye.
අමිමප මෙි වගේ පිංගුත්තරයෙක් පළමුවන තැනට ගේන්න තරම් මනාප දෙන බත්කන හරක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්නවනෙ.මෙයා බලය තියෙන කාලේ වැඩකළේ හිස උදුමිමවාගෙන.දේශපාලනයට ගෙනාපු ජෝන් සෙනෙවිරත්නටත් ඉහලින් යන්න ගිහින් ඇණගත්තා.මෛත්රීපාලගෙ කහවත්තෙ රැස්වීම සංවිධායකයින්ට මහරෑ බීමත්ව පැමිණ වෙඩිතබා පලාගියා.මූ බය ගුල්ලෙක්. එදා මූ හදුනාගත්ත පිරිස් මූ පසුපස එළෙවිවම දිවිවෙ හුසේන් බෝල්ටිට වඩා වෙිගයෙන්.අහුඋනානමි එදාම සමිබල් තමයි.