ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..

September 19, 2020 at 10:40 am | lanka C news
ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..

වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් බලපෑම එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මෑතකදී පැවති එම පක්‍ෂ නායක හමුවකදී නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති නසීර් අහමඩ් විසින් මෙම තීරණය තදින්ම දැනුම්දී තිබේ.

කෙසේ නමුත් පක්ෂ නායක රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන බවද වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයත් එහි නායකත්වයත් දැඩිව විවේචනය කර ඇති අතර රවුෆ් හකීම් මහතා ද සමගි ජන බලවේගය ගැන අප්‍රසාදයයෙන් අදහස් පළ කර ඇත.

මේ අතර දෙමළ මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය දේශපාලන වශයෙන් එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

18,830 views

10 Comments to “ආණ්ඩුවට යමු කියා පසුපෙලින් දැඩි බලපෑම්.. කරන්නේ කුමක්දැයි හකීම්-බදියුදීන් එක්ව සාකච්චා..”

  1. රටවැසි says:

    නගුට නැති නිසා බල්ලාට වැනෙන්න බැහැයි කියලා හිතිලා වාගෙයි .

    (බල්ලා නගුට වනයි , —-

    නෑ නෑ නගුට බල්ලා වනයි )

  2. සිංහල බන්ඩා says:

    හිටපු මහ ඇමති නසීර් මොහමඩ් කියන්නෙ නාවික හමුදා උසස් නිලධාරීයෙක්ව යහපාලන කාලයේදී ප්‍රසිද්ධයේ අපහාසයට පත්කල පුද්ගලයෙක්. මූ සහරාන් වැනි අන්තවාදීයෙක්.

    • හෙලයා says:

      වහබි සහ සලාෆි මුස්ලිම් අන්තවාදීන් පොහොට්ටුවට පනින්නේ හොඳකට නොවෙය්. අඟේ ඉදන් කන කන්නය්.

  3. Gayan says:

    ජනාධිපති රෙද්දක් ඇදගෙනද දන්නේ නැහැ මුන්ව ගන්නේ

  4. Saji says:

    nosodapu toilet sudda karanta thibenam pamanak me sakkilin anduwata ganne.

  5. sinhale le says:

    අන්තවාදී වහබින් රජයට නොගත යුතුයි

    • JANATHAAWA says:

      The people have given a very clear message to the rulers at the last Presidential election and last parliamentary elections ,on observing those politicians’ past racialist attitudes. Will the present rulers start to dig their own grave?

  6. Ranjith(SPRRW) says:

    No MPs from extremist Islamic parties needed. General public given enough power to change even constitutions whole parties with extremist Wahhabi Idealism.

  7. ගරසරප says:

    අවුරුදු 5ක් කෑම නැතුව . තමන්ගේ බිස්නස් කාරයන්ට සලකගන්න නැතුව හිටියොත් මෙයාල ඉවරයි .

Main News