ආණ්ඩුවට යහපාලන ලෙඩේම හැදේ.. පසුපෙල මන්ත‍්‍රී රොත්තක් විරෝධයේ.. අත්සන් කර අගමැතිට ලිපියක් දෙති..

February 11, 2021 at 2:10 pm | lanka C news
ආණ්ඩුවට යහපාලන ලෙඩේම හැදේ.. පසුපෙල මන්ත‍්‍රී රොත්තක් විරෝධයේ.. අත්සන් කර අගමැතිට ලිපියක් දෙති..

ආණ්ඩුව විශේෂ කරුණු ගැන ගනු ලබන තීරණ ගැන තමන් ද දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.

ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හමුවූ පසුපෙල මන්ත්‍රීවරුන් තිහකට වැඩි පිරිසක් තමන් මුහුණ දී ඇති ගැටලූ පිලිබද විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

මේ ගැන සාකච්ඡා කිරීමටද වේලාවක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලමින් අත්සන් තබා තිබේ.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප්‍රශ්නයේදී තමන් රජයේ තීන්දුව ගැන දැනුවත් නොවූ බවත් මන්ත‍්‍රීවරුන් සාකච්ඡා කර ඇත.

ඇමතිවරුන් මුණ ගැසීමද තමනට ඉතා අපහසු යැයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

පැවැති යහපාලන රජයේ ද පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන චෝදනාවක් වූයේ මැති ඇමැතිවරුන් හමු වීමට ඔවුනට අපහසු වීමයි.

49,709 views

13 Comments to “ආණ්ඩුවට යහපාලන ලෙඩේම හැදේ.. පසුපෙල මන්ත‍්‍රී රොත්තක් විරෝධයේ.. අත්සන් කර අගමැතිට ලිපියක් දෙති..”

  1. Nimal says:

    Kohomatath wimal innakota munta wancha karanna amarui e hinda kohomahari elawanta hadanne habai anduwe awasaneth methana thamai

    • Wimal says:

      This is the truth. Basil is controlling whole ministers and MP’s from outside. This not include some senior miniters and MPs. Jounior MPs think one day they will have a chance when Basil become a leader which will never ever happen. If another Rajapaksha want to be a leader? It will be Namal but after 15 – 20 years later….but never ever happen for Basil. If its happen its for short period like Ranil. Ranil is a good brain but never can become a president of SL or full powered PM. That’s the reality….Basil need to understand this and let it flow normally without make influences.

  2. බන්ඩා says:

    ලංසලාට කැබිනට් ඇමටි පිස්සුව හැදිලා. මේ රට හදන්න නම් ජේආර් ගෙ මුල් ව්‍යවස්ථාවෙ ජනාධිපතිට තිබ්බ බලතල සියල්ල ගෝටා ට තිබිය යුතුය්.

    • harsha says:

      ඇමතිවරු ගණනේ සීමාවයි, මූලික අයිතිවාසිකම් නඩු පැරීමේ හැකියාවයි හැර අනෙක් හැම බලයක්ම තියෙනවා.

  3. බන්ඩා says:

    ලංසලාට කැබිනට් ඇමටි පිස්සුව හැදිලා. සාගරලට රාජ්‍ය ඇමටි පිස්සුව හැදිලා.

    මේ රට හදන්න නම් ජේආර් ගෙ මුල් ව්‍යවස්ථාවෙ ජනාධිපතිට තිබ්බ බලතල සියල්ල ගෝටා ට තිබිය යුතුය්.

  4. All bad things should come to an End!! . 69 lacks of ordinary intelligent reasonable Sri Lankans, mostly Sinhala Buddhists voted for Gota to save the Lanka from LTTE / Muslim IsIs / Maithri Ranil and Samanalayos, Butterflies, control of their Fate & their future generations fate. But, now this is over for those poor helpless Sri Lankans. These Lankans need a New Political Force of good, honest and Educated, Respectable, Strategic Politicians to save the Lanka from Total Disaster.

  5. Jagath says:

    කොයි කා ආවත් ඔච්චර තමයි…..69 ලක්ෂේට සැප දද ද?

  6. cw says:

    Beginning of the end?

  7. කස්ටිය කොහොමින් හරි 69 ලක්ෂයක් දෙසප්රෙමී හුදී ජනබලයෙන් පත්වෙලා මහින්ද මැතිඳු දේශද්‍රෝහියෙක් කරලා
    ජනපති ඒකාධිපතියෙක් කරලා හුදී ජනපැතුම් සුන්නත්දුවිලි කරලා ජඩපාලකයෝ වගේ වළපල්ලට යාවිදදදද ???????

  8. prasa says:

    with powers idiots been blind and forget for what they were elected by ppl.This is totally errors and irresponsible manners of top brass leaders

  9. බංඩා says:

    අපි අසරනයි.

  10. පසුගිය මාසයේ දෙමලු ඇහුවෙ දෙමලගෙ ප්‍රශ්න , තම්බිය ඇහුවෙ තම්බියගෙ ප්‍රශ්න … සිංහල අපේ ප්‍රශ්ණ අහන්න කියන්නේ ප්‍රභාකරන්ට ද? සිංහල එවුන් අනෙක් උන්ගේ ප්‍රශ්න උඩදාගෙන ඉන්නවා.. උදාහරණයක් : කුමාර් පොන්නම්බලම් සහ මරික්කාර්.

Main News