ආණ්ඩුවට වඩා මට මේ රට වැදගත්…- ඇමති විජේදාස තවත් ඉදිරියට [Video]
August 14, 2017 at 3:24 am | lanka C newsතමනට ආණ්ඩුවට වඩා මේ රට වැදගත් බව අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.