ආණ්ඩුවට වඩා මට මේ රට වැදගත්…- ඇමති විජේදාස තවත් ඉදිරියට [Video]

August 14, 2017 at 3:24 am | lanka C news

තමනට ආණ්ඩුවට වඩා මේ රට වැදගත් බව අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.

22 views
Main News