ආණ්ඩුවට විරුද්දව පාරට බැස විරෝධතා ආරම්භ කරනවා..- සජිත්

May 19, 2020 at 12:00 pm | lanka C news
ආණ්ඩුවට විරුද්දව පාරට බැස විරෝධතා ආරම්භ කරනවා..- සජිත්

අනවශ්‍ය වියදම් නොකර ජනතාවට අවශ්‍ය දේ කරන ලෙසත්,නැතිනම් ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ(18දා)පැවති මාධ්‍යහමුවක් අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.

රටටත් ජනතාවටත් හංගලා ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ නංවනලා තියෙනවා . එල්.අයි. ඕ.සී කොම්පැණිය මේක කරලා තියෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව.

මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යද්දී ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද, මේ විදිහට තෙල්මිල ඉහළ නංවන්න. ආණ්ඩුව රටේ ජනතාව ගැන ද හිතන්නේ, තෙල් කොම්පැනි කාරයෝ ගැනද හිතන්නේ . මේ ආණ්ඩුව ආවේ ශක්තිමත් ආර්ථිකයක් සහ සංවර්ධනයක් උදා කරනවා කියලා. මේකද සෞභාග්‍යයේ දැක්ම කියලා මම අහන්න කැමතියි. තෙල් මිල අඩුවීමේ සහනය අපේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා පුනපුනා කියද්දී ආණ්ඩුව ඒ පිළිබඳව පිළිබඳව කිසිම තැකීමක් කරන්නේ නැහැ. එල්.අයි. ඕ.සී සමාගම සමඟ කූඨ කුමන්ත‍්‍රණයක යෙදිලා, ජනතාවට සහන දෙනවා වෙනුවට රජයේත් ඇමතිවරයාගේත් ආශීර්වාදය ඇතිව මේ විදිහට රුපියල් පහකින් තෙල් මිල වැඩි කරන්නේ කොහොමද?. මේ ආණ්ඩුව කරන්නේ අමානුෂික පහත් ක‍්‍රියාවක් කියලා කියන්න කැමතියි.

ඒ අතර රුපියල් කෝටි 748 ක් වැය කරලා අලූ‍ත්ම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් හදන්ඩ යනවා. අපි අහන්නේ මෙහෙම කරන්නේ කොහොමද ?.

අපි, ඉල්ලන්නේ අඩු තරමේ හතර දෙනෙක් ඉන්න පවුලකට දෙන්න රුපියල් විසිදාහක් දෙන්න කියලා. ඒත් ඒ වෙනුවට කෝටි 748 වියදම් කරලා අද ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ හදන්න රජය සැලසුම් කරනවා. මේ මොහොතේ අනවශ්‍ය ක‍්‍රීඩාංගන හදනවා වෙනුවට මහල් නිවාස හදලා කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස නැති පවුල්වලට නිවාස ඉදි කරල දෙන්න තිබුණා. ඒක නෙමේද ප‍්‍රමුඛතාවය.නමුත් ඒවා නොකර ජනතා අසහනය නොසලකා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ හදන එක හරිද?.

අද මිනිස්සු ජීවත් වීමේ අයිතිය ඉල්ලනවා. බොහෝ දෙනෙක්ට රැුකියා අහිමි වෙලා. කර්මාන්තශාලා ටික වැහිලා. හාම්පුතුන්ට පඩි ගෙවා ගන්න බැරිවෙලා. තත්වය එසේ වුවත් ආණ්ඩුව ක‍්‍රීඩාංගණ හදන්න වෙහෙසෙනවා. මේක අමානුෂික අලූ‍ගෝසු දේශපාලනයක්.

මේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති භංග කරන දේශපාලනය වහාම පරාජය කළ යුතුයි. පානීය ජල පහසුකම් නැති පාසල් පන්සිය අසූ දෙකක් තියෙනවා. වැසිකිලි පහසුකම් නැති පාසල් විශාල ප‍්‍රමාණයක් තියෙනවා.අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් වත් ජනතාවට ලබා නොදී ආණ්ඩුව විහිලූ‍ ජරනවා.

කරුණාකරලා මේ අමානුෂික කටයුතු නතර කරන්න . එසේ නොකළොත් අපි ජනතාව සමග පාරට බහිනවා.

අනවශ්‍ය ක‍්‍රීඩාංගන හැදිල්ල වෙනුවට දරුවන්ට පන්ති කාමර හදන්න.ජනතාවට ආර්ථික ශක්තියක් දෙන්න. අපි ආණ්ඩුවට බලකරනවා,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න කැපවෙන්න කියලා.

– divaina

40,396 Viewers

89 Comments to “ආණ්ඩුවට විරුද්දව පාරට බැස විරෝධතා ආරම්භ කරනවා..- සජිත්”

  1. sandun dhammika says:

    Don’t jump into roads, just do that in an online way.
    I just need opposition to be stronger.

    • Saliya says:

      මොනවාද හප්පා මේ අප්පාගේ පුතා කියවන්නේ… මේ මනුස්සයට මොළයක් කියල අලයක් වත් නෑද්ද…ඔහේ කියවනවා ජනතාවට මමත් ඉන්නවා කියල මතක් වෙන්න…

      • KP says:

        කොරෝනා වැඩි වෙයි කියලා ඡන්දෙ තියන්න එපා කියලා නහින්න හදන මිනිහා මිනිස්සු අරං පාරට බහින්න යන්නේ….!!!! අනේ අම්මපා දිව 2 නෙවෙයි

    • Chinthana says:

      only you needed to be stronger that sajith & company… then you can give away at least Rs 20,000 For a family having 04 Members. Sajith may be waiting such a person like you.

    • Rani perera says:

      Sajith is our only hope to take this country out of woods. JayawewA.

      • උඩ කොමෙන්ට් බැලුවම නිදන් සල්ලි හෙලවෙනවා කියලා හිතෙනවා. පව් බං උඔලා එක එක නම් වලින් එකම එකා පකිනිල්ට ජයවේවා කියනවා. ම්ම්ම්ම් I’m crying

        • Aurora says:

          නිදන් හාරලා ගොඩක් හම්බ කරලා ඇති නේද මෙතුමා. අපරාදේ ආණ්ඩු කියක් තිබ්බද පහුගිය දශකයේ. එකෙක් ට බැරි උනානේ නිධන් හොරෙක් තියා නිධන් හොරෙක් ගේ බල්ලෙක් වත් අල්ලගන්න. පව් අප්පා. උඹලත් ඉතින් මෙතන උසි උසි කිව්වම ගිහින් බුරන එක තමයි කරන්නේ.

          • Dhathusena says:

            අැයි බං ලැම්බොගිනි රත්තරං අස්සයො ඒවත් මතක් කොරහංකො මී හරකො

      • Jude says:

        If sajith is your only hope it means you and your party are hopelessly lost. He has proven his incompetence in many occasions. And the jokers like you who follow him, must be both incompetent and impotent.

    • Jude says:

      Opposition today is the weakest as they fail to address the people’s problems in a practical manner. Opposition is afraid because the government is doing a mighty good job in all aspects and the voter base of the government is deteriorating. Funny thing is that everything the opposition jokers are doing to disgrace the government backfire on them, digging the hole they are in, even deeper.

  2. Hudson says:

    We are with you and ready to hit streets with you Sir.

    • Nimal Perera says:

      Some animal always prefer to stay on Roads no matter what better facilities available at its disposal 🙂

    • Sanj says:

      උබල වගේ උන් නිසාමයි සින්හල යා වැනසී යන්නේ

    • kawinda says:

      OK. Then you bloody fool can canalize your strength. Your father didn’t say such a foolish thing.

    • 77 UNP 🐘 🐘 says:

      Come on Sajith. We have been waiting for your response. Please keep it up. Everyone should get in to roads against this military regime and disrespectful utter dictator.

      • Jude says:

        I bet you will not even stand up from your chair, let alone take it to the streets. All you keyboard warriors are staying in the safety of your dwellings and trying to get other stupid toiyas to expose themselves to Covid 19, by taking to the streets. You jokers are so funny!

        • Dharsana abeykone says:

          Respect you, sir!

        • 77 UNP 🐘 🐘 says:

          Ohh poor pohottu bootlicker ..got hammered. Brainless uneducated rogues waiting to see the blooming of hottu..lol. may be in your dreams. No more dictatorships thanks to 19 th amendment. If constitution is violated by nandasena All respected Sri Lankans will flood the roads in this country. ගේම නම් ඉතින් අපිත් ගේම තමයි පරය.

          • Jude says:

            Just as I expected. Typical toyi talk withou any substance. There was a protest at kaluthara yesterday. I did not see you there. Your leaders were standing on the roadside like a bunch of beggers.
            Do you even know the meaning of the word ‘paraya’, you bloody basterd? You just throw some words around thinking you are some big shot! Everyone who sees your comments laugh their heads off, coz you are a typical toyi joke!

    • Jude says:

      There are few of you jokers around Sajith:the king of jokes! Those who have a brain of the size of a peanut have already left the Telephone. Hudson, just don’t become the laughing stock of this forum.

  3. SL says:

    මුන්ට ගහන්න ගල් දෙන්නේ පො. ඒ.පෙ ඉන්න හරක් (හරක් කීවට පගා මරුවෝ ,නැතිනම් පිට්ටනියක් හදන්න යයි යේ මෙච්චර කෙලවෙලා තියෙන එක අස්සේ ) ඇමතිලා ටිකක්

    • ushan abrew says:

      කව්ද බන් කිව්වේ ග්රව්න්ඩ ක්‍රීඩාංගණය හදන්න ආණ්ඩුව සල්ලි දෙනවා කියල

    • Kalu makka says:

      නිදන් හාරලා ගිනි පෙට්ටි ගෙවල් හදලා පුචාරණයට ගිනි පෙට්ටි ගෙවල් හදන්න ගිය ගාන අභිබවා ගියේ කවුද SL?

  4. DOC says:

    සජිය පැකනිල් ගහල විකාර කියවනව.

    • ඊරි යකා says:

      බලාගෙනයි දොස්තර පකනිල් සජිත් මහත්තයෝ, මේ දිනවල අපේ අඳුන්වල ඔබලාවෙනුවෙන් කොඩිවින වස්කවි කියවෙනවා, ඒ අනුව ඔබලගෙ ඊරිමාන්ශය කන්න යක්කු පොරකනවා, ප්‍රවේශමෙන් නැත්නම් උඹත් ඉවරයි, මේ ඊරි යකා බල ඇනිය

    • IDH says:

      DOC hu hu hu……..api denne පැකනිල්

      • sunimal says:

        Covid 19 රටේ ජනතාවට බෝකරන්නද පාරට බසින්නේ .. කරුණාකර බොරු ෂෝ දාන්නේ නැතුව ඉන්න ..ඔබ වැනි මෝඩයෙක් අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වීම ජාතියේම අවාසනාවක්

  5. Jeewantha says:

    Sajith is disgusting politician.But what he said about new cricket stadium is true. Aren’t there anybody in Gota’s government to say this cricket stadium thing will ruin the reputation of Gota….Atleast Wimal.Gammapila can’t understand the heart beat of common man?

    • ushan abrew says:

      when you dont know real story will talk this way, there is no spending for stadium from government.

    • Jude says:

      Learn the facts straight before making false accusations Jeewantha. It’s a sports university and the investment is not made by the government. Who taught youse these details? Anura or Sanity? Both of them are scared sh*tless about the upcoming polls and tell any lie today.

  6. gUNP බත් ගොට්ටා says:

    මාස්ක් එකක් නැත්නම් …අර ඔහේ නිකන් දෙනව කිව්ව පෑඩ් එකක්වත් කටේ බැදගෙන වර…නැත්නම් කොරෝන අපිට බෝවෙන්න පුලුවන්

  7. Priyankara says:

    Mukuth kiyanna epa paw sajee. Dan karakiyaganna deyak nathuwa inne. Dukai Chanden passe okkogema tiket kapenawane.

  8. awajathaka samanalawira says:

    Pala modha radawa plamuwen 10 samth wella wara pundayandi….

  9. ලියොන් says:

    අළුගෝසු දේශපාලනය කළේ නුඹගේ තාත්තා. ඒක මම හිතන්නේ තරුණ පරම්පරාව හරියට දන්නේ නෑ.

  10. John smith says:

    Like it or not, the govt seems to be going in the wrong way. They have misjudged the priorities very badly. This is not Gota’scor expected wisdom!

    • Jude says:

      IMO, so far the government has made all the right moves. Why do you say they have misjudged the priorities?

  11. හිටං says:

    කැපැසිටියක් නැති මොඩයෙක් පෙට්‍රල් ගහගනින් පුකෙ…කෙස්ල්වත්තෙ ලැවරියා කොල්ලෙක්ට ගිය කලක්

  12. Saliya says:

    About the Homagama cricket stadium, it will be built by the Sri Lanka cricket association with ICC
    using of their funds. SL government will not spend any money for the stadium construction

  13. Bad says:

    තමුන් ඉගෙන ගෙන නැති නිසා දැන් රට වැටි තිබෙන තත්වය තේරෙන්නේ නැ මිනිස්සුන්ව කුලප්පු කරලා මෝඩයන්ට අන්දලා රට තවත් ප්‍රපාතයට නොදා ගෙදර වැඩක් බලා ගන්න රටට බරක් නොවී.

  14. Saradiel says:

    බැංකු හොරුන්ව පිළිගන්න රටේ ජනතාව පාරට බහින්නේ නැහැ

    • කුරුඳු says:

      බහිනවා, හැබැයි කුරුඳු පොලු අරගෙන උන්ට ගමකට නෙළන්න

  15. Rata says:

    Ara Hitapu Kale thopita me vidiyata veda Karanna Beriune Eyee???

  16. Spice says:

    Sri Lanka Cricket has clarified about the stadium. It’s 100 percent funded by SLC. Govt won’t spend a red cent. Sajith and many in a haste has jumped the gun. Aiyoo Sajith, apahu kitcha Una!

    • Jude says:

      He knew the truth, but he lied anyway because he knows the gullible, stupid toiya lot can be made happy with such statements. Little does he know that he is losing the faith of the masses and becoming a political joke through this kind of statements.

      • ජායමාල් says:

        අනේ ගොන් බූරුවෝ . ICC එක එහෙම කිසිම යෝජනාවක් SL Cricket Board එකට කරකත් නැහැ. තොපිල ගේ මහා එකාලා හදනවා එක එක මගුල් අරන් ඇවිත් මිනිස්සුන්ගේ ඔළු වෙනස්. කරලා ඡන්ද තියන්න.

  17. අබරං ආතා says:

    ඈ බොලං උබේ ගෑනි බඩ උනත් ආණ්ඩුවට බණියි. ඒකට නම් කමක් නෑ ඉතින් හොක හොක

  18. ඇලෝසියස් says:

    මු කියන්නේ අනවශ්‍ය වියදම් කරන්න එපා කියල. ඒ කාලේ මුදල් ලක්ෂය ගානේ වියදම් කරලා කුකුල් කුඩු වගේ ගෙවල් හදල එක විවුර්ත කරන්න ප්‍රසිදියට කොටි ගණන් වියදම් කරේ අනවශ්‍ය ලෙස නෙමෙයිද. ක්‍රිකට් බෝඩ් කියනවා නම් උන්ගේ සල්ලි වියදම් කරන්නේ රජයෙන් සතයක් වත් ගන්නේ නැහැ කියල අනිත් එවුන්ට තියන අමාරුව මොකක්ද ?

  19. කෙලින්ම තොගේ අදහස පැහැදිලියි මහජනයා පාරට දමාගෙන පෙලපාලි ගිහින් කොරෝනාව රටපුරා පතුරුවා පාර්ලිමේන්තුව කැඳවලා කකුලෙන් ඇදීමට. මහජනජනයාගේ මලගම උඩින් දේෂපාලනය කොරන තොපිවගේ ගල්මූසලයන්ට මහජනයා නිසි පිලිතුර දෙයි යතාකාලයේදී????

  20. නිළමේ says:

    මෙයාවත් කොහේට හරි දාල නිරෝධායනය කළා නං.

    • ගමරාල says:

      මු කියන්නේ අනවශ්‍ය වියදම් කරන්න එපා කියල. ඒ කාලේ මුදල් ලක්ෂය ගානේ වියදම් කරලා කුකුල් කුඩු වගේ ගෙවල් හදල එක විවුර්ත කරන්න ප්‍රසිදියට කොටි ගණන් වියදම් කරේ අනවශ්‍ය ලෙස නෙමෙයිද. ක්‍රිකට් බෝඩ් කියනවා නම් උන්ගේ සල්ලි වියදම් කරන්නේ රජයෙන් සතයක් වත් ගන්නේ නැහැ කියල අනිත් එවුන්ට තියන පුකේ අමාරුව මොකක්ද ?

  21. john the baptice says:

    ආණ්ඩුවට විරුද්දව පාරට බහින්න පළමුව ළමයෙක් හදාගන්න මහන්සි වෙයන්

  22. cw says:

    You Moron, Who proposed the cricket ground & the sporting complex? ( I still disagree with Bandula’s decision to continue the project)

    • Jude says:

      You are the moron cw.

      The Cricket Board funds it according to its board objectives. Those funds cannot be used for any other purpose other than development of cricket. Also, they do not use government funds. Get your facts straight before throwing words around.

  23. SRA says:

    Korona hinda sensga res karanns epa kiyala thiyeddi, Anduwata wiruddawa wirodatha thiyanna hadanne ewata ena minissuth maraganama pare merennada danne

  24. Nishantha says:

    What’re these fools goingy do? Don’t trouble.

    • Jude says:

      As usual, Sajith is doing nothing, but lip service, to keep his position. He is issuing statements to show that he is in the game. He will not come out of his hideout fearing Corona epidemic.

  25. HUKARIS says:

    Adooo,
    Covid vasangataya palanaya kirremata, thoge minee maru Piano hangapu salli deepan.
    Petrol diesel labayen wath me wiyadam thulanaya karanna beri bew thoge puke moleyta therennedda pako.
    Pita rata inna lankikakyan guwanin genenta, nirodhayanaya karanna thoge amma vikunala beri bew denagan, Nariya.

  26. APPUHAMY says:

    Sri lanka Cricket Board, as a Public Company is funding 100% for this project. Government is NOT putting even $1 for this project.

    When Hambanthota Port started, they said another airport is not and Sea Port is not needed.

    Sajith Premadasa only knows to make and sell Laverina and Pads for women. He is an idiot. There is no support public support for the opposition now

    • Jude says:

      To tell the truth, Sajith doesn’t know how to make lavariya or pads even. He thinks that he can print unlimited money and distribute among the people in return of their vote. He knows no industry or has no capacity for any skill. He is the puppet of Keeli Maharaja, Tamil diaspora, and followers of Wahhabism

      • Alapaluwa says:

        Why don’t you tell same to Bandula Gunawardena, P B Jayasundara too. They also think same when they are printing money for paying salaries.

        • Jude says:

          Another toiya joke. You bloody moron, the economic activity is crippled due to covid pandemic, and government was in the middle of changing the tax structures. What is your suggestion you bloody rascal? To further tax the populous already beaten down by the pandemic? You fucks have no grasp on reality when you have your heads firmly shoved up in the ass of an idiotic leader like Sajith or Anura.

      • Alapaluwaa says:

        Why don’t you tell same to Bandula Gunawardena, P B Jayasundara too. They also think same when they are printing money for paying salaries.

  27. Dissanayake says:

    Sirikothin eliyata dammama pare thamai

  28. puncha says:

    Sajith mahaththayo me ground eka hadanne umbala balayata apu dawasata eka wikunagaena kanna.

    Hambanthota waraya hadankotath okama keewa. anthimata eka wikunagena kala mudal tika umbalage sakku walata giya. Dan baila gahanne nethiwa hitapan mahaththayo.

    • RATA WESIYO says:

      Why do you want to take so much trouble ? The present ruler is trying to give you all the parliamentary elections as soon as possible. Get ready for it with your other allies from T.N.A., Muslim congress, Rishard’s Muslim party, J.V.P. etc.

  29. 3% says:

    ඉතාම හොඳ තීරනයක් අපිත් උපරිම සහයෝගය දෙනවා 😂

  30. praba says:

    අනේ බං සජිතො උඹ කොච්චර පාරට බැස්සත් වැඩක් වෙන්නෙ නැහැ. උඹල කරන කුහක වැඩ හැමෝම දන්නවා. මතක තියාගනින් උමල මේ වසර 1/2 4 ට කරපු දේවල් මොනව ද රට විනාශ කරපු එක තමයි කලේ. ඉතිං දැනුත් කරන්නේ මේ මහ මැතිවරණය පවත්වන්න යන එක නතර කරන්න . ඒවට ජනතාව කැමැති නැහ බං.

  31. siril says:

    “පානීය ජල පහසුකම් නැති පාසල් පන්සිය අසූ දෙකක් තියෙනවා. වැසිකිලි පහසුකම් නැති පාසල් විශාල ප‍්‍රමාණයක් තියෙනවා”
    අවුරුදු 4 ක් තිස්සෙම මේ වැඩ ටික කරගන්න බැරි උනාද ආයිබෝන් ? දත්ත ටික හම්බවෙන්න ඇත්තේ 2020 වෙන්නැති මයේ හිතේ. එහෙම නුනනම් 2016 වෙනකොට ඔය ඔක්කොම අහවරක් කරලා තියේවි. අපිට මතකනේ උඹලා කොහොමද කියලා ගෙවල් හදලා දුන්නේ

  32. කංජිපානී says:

    මේ මොකෝ මේ මෝඩදාසට වෙලා තියෙන්නේ ?

  33. 77 UNP says:

    මූ වෙනත් පක්ෂෙක නායකයෙක් වුනානම් පාක්‍ෂිකයෝ මූට ගහල එලවනවා. ගොනෝ ඔය ක්‍රිකට් බෝඩ් එකට් ICC එකෙන් දෙන මුදල්. ඒකෙන් ගෙවල් හදන්න බැරිබව නොදන්න හරකෙක් පක්‍ෂ නායකයා කරගත්තු උනුත් මේ රටේ ඉන්නවනේ. මූ 2015-2019 අන්තිම වෙනකම් කැබිනට් ඇමතියෙක් වෙලා ඉඳල කෙරුවේ මං පොර වෙන්න අමාත්‍යංශයේ සල්ලි ඉවරවෙනකම් රට පුරා පෝස්ටර් ගහන එක විතරයි. ඒ කාලේ කොළඹ තට්ටු ගෙවල් හදල ඔය පාසල්වල පානීය ජල සහ වැසිකිලි ප්‍රශ්න විසන්ඳන්න තිබුණා පෝස්ටර් වලට වියදම් කරපු සල්ලි වලින්. පාර්ලිමේන්තු මැතිවරණේ තියනබවට උසාවි තීන්දුව ලැබෙන බව දැනගත්තට පස්සේ කොළඹින් මනාප එකතුකරන්නයි ICC එක ක්‍රිකට් ක්‍රීඩාංගනේට දෙන සල්ලිවලින් තට්ටු ගෙවල් ගහන්න කියන්නේ. මේ ගොනා හිතන්නේ කොළඹ මිනිස්සුත් ඌ වගේම මන්ද බුද්ධිකයෝ කියල.

    • හැලීගේ ධූම කේතුව says:

      ICC එක සල්ලි දෙනවා කියලා කෝල් කරලා කිව්වදා ? නැත්නම් ලියුමක් වත් ඒවල තිබ්බද ? පොඩ්ඩක් අපීටත් දැනගන්න දාන්නකෝ. අපිත් ආසයි කන්න බොන්න නැතත්, මාස ගනන් අතේ සතේ නැතත් මේ වගේ රට අසරණ වෙලා තියන වෙලාවක කොහොම හරි කරලා ලොකු ස්ටේඩියම් එකක් හදනවා බලන්න. අපි ඉතින් හදවතින්ම ශ්‍රී ලාංකිකයි නේ. උම්බෑ.. උම්බෑ..

  34. Master says:

    තෝ කොච්චර උඩු බිරුවත් වැඩක් පෑඩ් මැන් ඔය ජොක්ස් හොදයි ගොංජා සමග පොන්සි නඩයට.

  35. හික් හික් හු.. කවුද යකෝ මුට economic ඉගැන්නුවේ හුකෑස්

  36. Jude silva says:

    It’s true govt is not going to spend money on this. But frankly this will damage the Gotabayas image. This is not the time for this. Dear president please stop this project for the time being.

    • Jude says:

      Why should the government stop any form of development or inflow of cash to the country at this important juncture? Think of the number or people who are going to get jobs in the construction industry alone. Anyone with a right mind will never stop such an important investment in the country when we are really short of foreign currency.

  37. Gini says:

    Once you are are on the road, make it your permanent residents. 🐃🤣

  38. හිටන්ගෙදර අප්පුහාමි says:

    ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම හදනවට මමත් විරුද්දයි. කොළඹ සහ තදාසන්න නගර වල තදබදය, ඉඩම් මිල හේතුවෙන් සහ අමතර වියදම. කණ්ඩලම සහ මත්තල දැනටමත් අවම පාවිච්චිය සහිත ක්‍රීඩාංගන දෙකක් තියෙනවා. අනිකුත් ක්‍රීඩාංගන සහ ගොඩනැගිලි සදහා ඕන තරම් ඉඩම් තියනවා. මෙය ඒ දෙපැත්තෙන් එකකට ගියොත් එම පළාතත් දියුණු වෙනවා. හැම දේම කොළඹටම පුරවන්න එපා.

  39. Chath says:

    බැහැපං. පාරට බලන්න අම්මපා කුනු බිත්තර වලින් ගහන්නෙ.

  40. බෙලෙක් කටා says:

    බහින්න බහින්න .දෙන්නම් පැණි බේරෙන්න

  41. චම්පිකා says:

    දැනට ලංකාවේ ඉන්න හොදම නැගී එන විකට තරුව. අනෙත් අය කැලේ

  42. සුදු මහත්තයා says:

    වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

    බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස අද(19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ සඳහන් කළේය.

  43. සරා says:

    කොරෝනා ප්‍රශ්නයට මුහුණ දුන්නේ ආන්ඩුව.නමුත් පිරිහුනේ මෝඩ සජිත් හා පර ජෙප්පෝ.බලමු කොරෝනා වසංගතය ආරම්භයේ සිට මු හා සමගි ජන බලවේගය පිරිහුන ආකාරය.
    1.කොරෝනා පලමු රෝගියා හමුවි පාසල් නිවාඩු දි රාජ්‍ය හා පුද්ගලික අංශයට නිවාඩු බලා දි ආන්ඩුව කොර්න නිති රටට හඳුන්වලා දුන්විට මු කිව්වා මම ඊයේත් රැස්විම් 3ක් තිබ්බා අදත් රැස්විම් 3ක් තිබ්බා හෙට තියෙනවා.ආන්ඩුවට බැහැ එක කොරෝනා රෝගියෙක් හමුවුනා කියලා මගේ රැස්විම් නවත්තන්න කියලා.
    2.ඊළගට මු කිව්වා ආන්ඩුව පාසල්වලට නිවාඩු දුන්නේ ගුරුවරුන්ගේ වර්ජනයට බයේ කියලා.
    3.ඊළඟට වුහාන් වලින් සිසුන් ගේනවිට ආන්ඩුව ඉල්ලන් කන්න යනවා කිව්වා.ඒවගේම මුගේ බදුල්ලේ චමින්ද මන්ත්‍රි ලව්වා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථායක් දානවට විරුද්ධව කොළඔ පොලිස් මුලස්ථානයට පැමිනිල්ලක් දැම්මවේවා.මම හිතන්නේ යම් රටක මෙම වසංගතය ව්‍යාප්තවිම වැලැක්විමට පිහිටුවන ලද නිරෝධායන මධ්‍යස්ථානයකට විරුද්ධව පොලිසියට පැමිනිල්ලක් දැම්ම රටක එකම විපක්ෂ නායක වෙන්නැති මුං.
    4.ඊළඟට කිව්වා ලංකාවේ ඉන්න අධි පොහොසතුන් හැර සියලු පවුල්වලට මාසිකව රු.65000ක් දෙන්න කියලා.රජයේ කිසිම සේවකයෙකුට(98%) පඩියවත් මෙම ගාන නැහැ.අනෙක අධි පොහොසතුන් කියන්නේ කව්ද?එහෙම පවුල් 200ක්වත් නැතුව ඇති.
    5.5000ක් දෙනකොට කිව්වා ඡන්ද අල්ලස් දෙනවා කියලා.5000 ගානේ ලංකාවේ පවුල් 73 ලක්ෂයකට දුන්නා.එතකොට ලංකාවේ ඔක්කෝම පොහොට්ටු සාමාජිකයෝද?
    6.ඊළඟට මුට තියෙන අධි හීනමානය නිසා කිව්වා කොරෝනා ආසාදිතයින්ට බෙහෙත් වර්ග දෙකක් නියම කරන්න කියලා.ශිෂ්ඨ සමාජයේ කිසිවෙක් බෙහෙතක වානිජ නම නියම කරන්නේ නැහැ.මු කිවේ ඖෂධ නාමය නොවෙයි වානිජ නාමය.අනෙක දේශපාලඥයෙක් කොහොමද යම් ලෙඩකට ඖෂධ නියම කරන්නේ?ඒක තනි වෛද්‍යවරයෙකුටවත් බැහැ.රටකට බෙහෙතක් නිර්දේශ කරන්නේ සියළුම අංශ නියෝජනයවන පරිදි පිහිටුවන ලද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ටෙක්නිකල් කමිටි එකකින්.මේක තනිකරම අඩුකලේ නුගත් හිනමානය.
    7.ඊට පස්සේ කිව්වා කොරෝනා මර්දනය කරන ආකාරය ඇමරිකාවේ කරන ආකාරයට කරන්න කියලා.දැනට ඇමරිකාවේ ආසාදිතයින් ලක්ෂ 15 පැනලා මරණ 91000 පැනලා.අපේ ආසාදිතයින් 992යි මරන 9යි.
    8.ලංකාව ඉතා ක්‍රමානුකුලව පිටරට සිටින ශ්‍රි ලාංකිකයන් මෙරටට ගෙන්වනවා දැකලා තියෙන කුහක කමට කියන්න ගත්තා ඒ සදහා වෙනම කාර්ය සාධක බලකායක් පිහිටුවන්න කියලා.
    9.දැන් මු කියනවා ලංකාවේ කොරෝනා බිංදුව වෙලා විතරක් මදි ලෝකෙත් කොරේනා බිංදුව වෙනකම් ඡන්ද තියන්න එපා කියලා.එහෙව් එකා කොහොමද මිනිස්සු පාරට බස්සන්නේ?එතකොට ලංකාවේ කොරෝනා නැද්ද?

    මු තනිකර මෝඩ හරකෙක්.වටේ ඉන්න වැඩ බැරි ගෝතයන්ගේ ඉච්චා බස්වලට ඔටෝ චුන් වෙනවා.

  44. රට වෙනුවෙන් .*** says:

    මේ බුරුවට ලියන වචන අපරාදෙ … මූගේ මහ එකා රටේ උගත් තරුණ පරපුර අමු..අමුවෙ මරල දැම්ම. මුන්ව දේශපාලනෙන් එලොවන්න ඕනෙ . මහා එකා වගේම අපතයෙක් මේ.. ගොන් වස්සා .

  45. John says:

    Ratta, Janaa, Priya and the other comedians are surpassed by this guy. Congrads Mr. Sajith. Million thx for entertaining us.

  46. අල්ලපු ගෙදර තිනන් says:

    මේ මෝඩ මිනිහා පස්සේ යන මෝඩ ටොයියන්ට නොමිලේ කෝවිඩ්!