ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..

May 24, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..

රජයට විරුද්ධව ඉදිරියේදී වීදි සටන් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ සමයේ දී තම ජීවනෝපාය අහිමි වූ සියළු ජනතාවට මාසිකව රුපියල් විසි දහසක් ලබා දිය යුතු බව ද ඔහු පවසයි.

ජනතාව මත පීඩනය පටවනු වෙනුවට සහන ලබාදෙන ලෙසද රජයට බල කර සිටින බවද ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ග මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවත් එම මුදලින් ජනතාවට සහන දීම අවශ්‍ය බවත් ඔහු නියා සිටියේය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

243 views

80 Comments to “ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..”

  1. සරා says:

    කොහොමද
    තොගේ 65000 මුදල20000 ට අඞු වුනේ?සජිත් තොට ලංකාවෙන්ම මන්ත්‍රී ආසන 25 යි 30 යි අතර ගානක් තමයි ලැබෙන්නේ.ඒකෙනුත් 10ක් 15ක් මහින්දගේ ඔඩොක්කුවේ.පවු නේ.

  2. ජෝන් බාස් says:

    5000/= බෙදන එක නීති විරෝදීනම් මේවගේ බොරු ඉල්ලීම් කරලා මිනිසුන් රවටන්න හදන එක ඊට වැඩිය නීති විරෝදී නේ

  3. Liyanage says:

    Absolutely funny and absurd. You all lot have no way. President GR is the only hope to save the country. Please let him proceed, you fools be quiet.

  4. වලා says:

    ලංකාවේ බයියන් වර්ග දෙකකි.
    1. රාජපක්ෂ බයියන් (සාමාන්‍ය ජනතාව)
    2. යහපාලන බයියන් (සාමාන්‍ය ජනතාව)

    ලංකාවේ ටොයියන් වර්ග දෙකකි.
    1. රාජපක්ෂලා කඳවුරේ නායකයින්.
    2. ඔවුන්ගගේ විරැද්ධවාදී නායකයින්.

    මහ එවුන් ඔක්කොම උඹලව ගොනාට අන්දං ඉන්නෙ.
    යකෝ තොපි ඔක්කොම බයියො එකතුවෙලා ටොයියන්ට විරැද්ධ සංවිධානය වෙයවු.

    • ඔහෙං වරෝ වලා says:

      දැං එතකොට අර පුංච් අම්මට කෙලින ජඩ ජෙප්පන්ගෙ ගැලවීමට ආසන්න 3%යි ජඩ ජෙපි නායකයො ගැනයි මෙතන මුකුත්ම කියල නෑ නෙවැ.

      මං හිතන්නෙ උං යටතෙ වෙන්න ඇති මේ බයියන්ට සංවිධනෙය වෙන්න කියනව ඇත්තෙ.

      🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  5. Please respect to the President Gotabaya and try to make maximum effort to develop the country.

  6. Saku says:

    තමන් හා තමන් වෙසෙන රට අනුව හසිරිමු.
    මෙ රට අමරිකා වත් එන්ගලන්තෙ වත් ප්‍රන්සයවත් ජාපානයවත් නොවෙ

    අක්කට කියලා හරි සල්ලි අච්චු ගහාලා රුපියල් 20000 ගානෙ දෙනව පුතානො හිටියනම්

  7. Ranil says:

    Rada Sajith paththakata hitapiya moda nugatha thota me Rate Raja karanna baha,gihin kiyapiya hariyawata.

  8. උපාසක says:

    20,000 දෙන්නේ මුන්නැහේගේ නංගි අච්චුගහන සල්ලි වලින්ද ආයිබෝවං … චන්දෙ තිබ්බොත් කොරෝනාවෙන් මිනිස්සු මැරෙයි කියලා උසාවි යන මේ ගොයියලා වීදි සටන් කරනවා කියන්නේ කටින්ද.. අහවල් එකෙන්ද දන්නෙ නෑ. මේ වගේ ගොන් කතා කියන උන් පස්සේ ගිහින් චන්දේ දෙන හරකුත් ඉන්නවානේ ඉතිං

  9. UNP GAL IBBA says:

    යකෝ ඩෝබියෝ මේ වීදි සටන්කොරන වෙලාවක්ද සූකරයෝ මහජනයා වලලලා වරෙන්කෝ රජයේ වරදකියා එවිට තෝ පුපුරන්නේ කූට්ටම සමග​?????

  10. Chath says:

    මෙයාට පොඩිකාලෙ බෙහෙත් දීලා තියෙන්නෙ හරක් වෙදෙක්. ඒකයි මේකා මේ තරම්ම ගොන් කතා කියන්නේ

Main News