ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..

May 24, 2020 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..

රජයට විරුද්ධව ඉදිරියේදී වීදි සටන් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මේ සමයේ දී තම ජීවනෝපාය අහිමි වූ සියළු ජනතාවට මාසිකව රුපියල් විසි දහසක් ලබා දිය යුතු බව ද ඔහු පවසයි.

ජනතාව මත පීඩනය පටවනු වෙනුවට සහන ලබාදෙන ලෙසද රජයට බල කර සිටින බවද ඔහු සඳහන් කළේය.

අධිවේගී මාර්ග මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවත් එම මුදලින් ජනතාවට සහන දීම අවශ්‍ය බවත් ඔහු නියා සිටියේය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

228 views

80 Comments to “ආණ්ඩුවට විරුද්දව විදි සටන් අරඹනවා.. 20,000 බැගින් දෙනු..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඔන්න බලන්න හරක් රැළ පිරිවරාගෙන මී හරකෙක් ගාල කඩාගෙන දුවන්න හදනව​.මෙහෙව් උන් රට කරවන්න තෝර ගත්තොත් රටට මොකක් වෙයිද​?

  2. අල්ලපු ගෙදර තිනන් says:

    මෙයාට කළුතර නටපු නාඩගමට කිසිම දඬුවමක් නොදුන් එකේ විපාකෙ. නිරෝධායන නීති කැඩෙන්නේ සාමාන්‍ය ජනයා අතින් විතරද? පොලිටික්කා මොනව කලත් ok ද?

  3. 3% says:

    මචෝ මම දැන් සපොර්ට් කරන්නෙ කාටද?
    මේ යන විදිහට මචං මට විතරක් නෙමේ උඔටත් 03 නැතිවෙනවා.
    පුංචි අම්මාපල්ලා

Main News