ආණ්ඩුවට විරුද්ද වන බව කියා ඇමති හරීන් යුද කැදවයි..

June 28, 2017 at 11:40 pm | lanka C news
ආණ්ඩුවට විරුද්ද වන බව කියා ඇමති හරීන්  යුද කැදවයි..

බණ්ඩාරවෙල ප‍්‍රදේශවාසීන්ට මහත් ගැටළුකාරී තත්වයක් උදා කර ඇති උමා ඔය ව්‍යාපෘතිය ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ බලධාරීන් අතර විශේෂ හමුවක් සිකුරාදා (30) පස්වරැ 06.00ට ජනාධිපති නිල නිවසේ දී පැවැත්වෙන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා විරෝදය සාධාරණ බව පැවසූ ඇමතිවරයා ආණ්ඩුව මෙම ප‍්‍රශ්ණය නිසි ලෙස විසදුවේ නැතිනම් තමනටද ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්නට සිදුවන බවද ඔහු කීය.

මෙම ප‍්‍රශ්නයට තවමක් හරි විසදුමක් දී නැතැයිද ඇමතිවරයා කියා සිටියේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

20 views

7 Comments to “ආණ්ඩුවට විරුද්ද වන බව කියා ඇමති හරීන් යුද කැදවයි..”

  1. gamarala says:

    ගූගල් බැලුන් වෙළෙන්දා

    • nuwan says:

      ජාතික ආණුඩවේ ළදරැ වලිප්පුව එළියට…දැන් මේ යහපාලන ආණ්ඩුවේ ඉන්නා
      විපක්ෂ නායක විජේදාස රාජපක්ෂ,
      විපක්ෂයේ කැබිනට් ප්‍රකාශක චම්පික රණවක,
      විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අතුරලියේ රතන ….කොහොමද යහපාලන ගේම…
      විපක්ෂයේ සභානායක හරීන් ප්‍රනාන්දු

  2. bend to bend says:

    “ආණ්ඩුවට විරුද්ද වන බව කියා ඇමති හරීන් යුද කැදවයි”
    මචං හරින් ඔය වැඩේ නම් කරන්න එපා,,බැරිවෙලාවත් මචං ඔය යුද්දෙන් උඹ දිනුවොත් මහින්ද මහත්තයට වගේ උඹටත් බැනුම් අහන්න සිද්ධ වෙනවාමයි.උඹම දීපු වයි ෆයිවලින් මේකෙ ඉන්න උන් උඹටම ඩිජිටල් කරනවාමයි.ඔය වැඩේ නවත්තපං මචං…..

  3. PISSU PUSHA says:

    HORA HRAK CABINET MEMBER TRY TO CHEAT PEOPLE, SHOULD NOT BE TRUST THESE HARAKHORU

  4. Nayana says:

    රට ගැන නොසිතා තම සාක්කුවට වැටෙන මුදල සහ තම ඌෂාර් එක ගැන පමණක් සිතා රාජපක්ෂලා විසින් කළ කී සියළු ක්‍රියාවන්ගේ පව් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවට ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල, සයිටමය ආදී සියළු ප්‍රශ්න එවැනි ඒවා වන අතර යහපාලන ආණ්ඩුව විසින් ඒවාට යම් විසඳුමක් ගෙණෙන විට රාජපක්ෂලා විසින් ඊටද විරෝධතා දක්වමින් අකුල් හෙළති. සයිටම් විරෝධතා එහි හොඳම උදාහරණය වෙද්දී ඊයේ එවැනි තවත් විරෝධතාවයක් බණ්ඩාරවෙල පැවැත්විණ. ඒ නම් රාජපක්ෂලා විසින් තම ගම් පළාත වූ හම්බන්තොට ට වතුර ගෙන යෑම උදෙසා, නියමිත පරිසර වාර්තාවක් නොමැතිව ආරම්භ කරන ලද උමා ඔය යෝජනා ක්‍රමය හේතුවෙන් විවිධාකාරයෙන් විපතට පත් වූවන් දඩ මීමා කරගෙන ජවිපෙ මෙහෙයැවීමෙන් බණ්ඩාරවෙල නගරයේ පැවැත්වූ විරෝධතාවයයි.

    • Rupe says:

      Thsmusela rata gaththe korapu minissu hariyata kare na api niyameta karanan kiyalane. Namuth thama parana bailama kiya kiya awrudu 2 1/2 ma giya. Rata walapallatama geniyanawa.

Main News