ආණ්ඩුවට ශ‍්‍රීලනිප පිරිස ගන්න එජාපයෙන් සම්මුඛ පරීක්‍ෂණ..

December 17, 2018 at 6:48 pm | lanka C news
ආණ්ඩුවට ශ‍්‍රීලනිප පිරිස ගන්න එජාපයෙන් සම්මුඛ පරීක්‍ෂණ..

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දීමට සියළු කටයුතු සූදානම් බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.

අරලියගහ මන්දිරයේදී මාධ්‍ය අමතමින් එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

අලුත් ආණ්ඩුවට ශ්‍රීලනිපයේ ඩබල් ගේම් කාරයන් ගන්නේ නැති බවත් කී ඔහු ආණ්ඩුවට එක්වන්නට කැමති ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් එක් කර ගන්නේ සම්මුඛ පරීක්‍ෂණයකින් පසුව බවද කීවේය.

30,452 Viewers

19 Comments to “ආණ්ඩුවට ශ‍්‍රීලනිප පිරිස ගන්න එජාපයෙන් සම්මුඛ පරීක්‍ෂණ..”

  1. Nuwan says:

    Rata kaalama daapiyaw 150 hadaagena…

  2. විලි ලැජ්ජාව says:

    කැසිනො බේබද්දෙක් උඩ ගිය තරම 😀
    ජනපති තුමා මුන්ට දීපු සහතිකේ හැටියට, මේ සම්මුඛ පරික්සන වලට ඇඳුමක් ඇඳං යන්න පුලුවං සිරිලංකා කාරයො ඉන්නවද හැබෑටම ?

  3. desta says:

    maru desappremiyo thuk witarak mahinda mahattayath terunne me wage gon relak ekkane yanne dipitakattuwo

  4. david milibanda says:

    No bloody shame to get vetted by the UNP

  5. sinha le says:

    දොන් ජුවන්ගේ නව රජයට යන සියලුදෙනාම අනගාරික තුමා කියාපු කලු සුද්දා නමැති වසලයෝ

  6. Chaina says:

    රoගේගෙන් කෝල් එකක් එනකල් SB බලාසිටි.

  7. Alapaluwa says:

    අපිට කාලයක් එවි ඔයාලා වෙනුවෙන් සම්මුක පරීක්ෂණයක් තියන්න නැවත Election තියනවිට.

  8. Ane pl. SLFP manthrila tika iwesillen innako vadimathawe awruddak oya jara gov. Ekata yanne nathuwe. Hondata anaganna arala

  9. Best of frogs says:

    මුන් මෙච්චර මස්ත බාල්දු වෙන්නේ අපි හින්දා නේ පවු අප්පා.

  10. අංකූරා says:

    ඒක ඉතාමත් ම වටිනවා !!.
    කොන්ද තියෙන උන් ගන්න එපා ,
    මොලේ කලඳක් වත් තියෙන උන් ගන්න එපා ,
    ගඳ සුවඳ දැනෙන උන් ගන්නත් එපා ,
    ලැජ්ජාව තියෙන උන් නම් ගන්නම එපා !!,
    කටයි බඩයි තිබුනාම හොඳටම ඇති !!!.

  11. Sadu Banda says:

    The UNP was born for double game. One for misled people by name of democracy.
    Other surrender to USA for that Military base at Trincomalee Port by promised by Ranil.W…of UNP undisputed leaders for many years to come? Politics of UNP is not that Democracy ,in terms of undermined nation independent .

  12. රට…………………… කෑමට සමුකපරික්ෂන………………….. රනිලයි………… මහිනදයයි ………….කාපු කෑම………. ඇති

  13. Nim says:

    MUN GE
    LAJJA NAHARA KAPALA DA?
    😗😗😗😗😗😗😗😗
    MECHCHARA PEE CHAM
    WENNE GALE FACE
    AKA BATH KOLAYAK
    ALLAGENA HIGA KA WANAM
    MEETA WADA HODA.

  14. SL Community says:

    කොහෙවත් යන අපතයෙක් ෆෝර්ම් වෙලා පිස්සු විකාරෙන් දොඩවනව. උඹල ඔහොම උඩ පනිනේ තව ටික දවසයි. ඊටපස්සෙ තොපිට වෙනදේ තොපි දන්නේත් නෑ…

  15. wasalayo says:

    janapathi durdantha palanayak lesa hadunwapu badapura iye dehikapapu unp ekata yanna slfp eke wasalayo welada. thu lajjayi

  16. rekamadaru says:

    janapathi iye ranilge anduwata dipu rekamadaruwe hatiyata slfp karayo anduwata giyoth munta redi adina ayithiyak naha.

  17. swije says:

    ekekwath ganna epa

  18. සකල බුජං says:

    යූඑන්පියෙ ඉන්ටවිව් බෝඩ් එකට කැසිනෝ බණ්ඩව පත් කලේ කව්ද?

Main News