ආණ්ඩුවට සහයෝගය ගැන සජබ අස්සේ ගැටුම්… සජිත්ට චෝදනා..

May 17, 2022 at 10:00 am | lanka C news
ආණ්ඩුවට සහයෝගය ගැන සජබ අස්සේ ගැටුම්… සජිත්ට චෝදනා..

ආණ්ඩුවේ හොඳ වැඩ වලට සහාය ලබාදෙන පවසන දන්වමින් අග්‍රාමාත්‍යවරයා වෙත සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා ඇත්තේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට ඉදිරිපත් කිරීමට පෙරදි බව වාර්තා වේ.

සහයෝගය යන වචනයේ තේරුමක් නැති නිසා එම වචනය ඉවත් කරන්නැයි මන්ත්‍රී පිරිසක් එහිදී දැනුම් දී ඇත.

කෙසේ වෙතත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ දැන් ඊට කළ හැකි දෙයක් නැති බවත් ලිපිය යවා අවසන් බවත්ය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා දැඩිව පෙන්වා දී ඇත්තේ අදාළ ලිපියෙන් සහයෝගය යන වචනය ඉවත් කරගත යුතු බවයි.

සහයෝගය දෙනවා නම් එය කළ යුතුව තිබුණේ සති තුනකට කලින් බවත් දැන් ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සකස් කරගෙන අවසන් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

96,811 views

6 Comments to “ආණ්ඩුවට සහයෝගය ගැන සජබ අස්සේ ගැටුම්… සජිත්ට චෝදනා..”

  1. ලංකාවෙ නායකයො ආදරේ මේවගේ ඇමතිලාටයි says:

    සජිත් නරක නැහැ වගේම ගෝඪා නරකත් නෑ. ඒත් සිස්ටම් එක හුගක් පල්වුනු නරක එකක්. මේ සිස්ටම් එක පවත්වාගෙන යනකොට උගත් නායකයො පවා නූගත් ඇමතිලා තමා වටේ රොද බැදගන්නවා. එහෙමත් නැත්නම් නොම්මර එකේ හොරු ලංකරගන්නවා. උගත් වැදගත් අය තම පැවැත්මට තර්ජනයක් ලෙස ඔවුන් දකිනවා විය හැකියි. මෙයට හේතුව කුමක්ද කියා ජනතාව තේරුම්ගත යුතුයි.

    • No to 225 says:

      කොන්දේසි සහිතව අසූචි වැළඳීමට සූදානම්ලු

  2. CHANDA says:

    ඇග හිරිවැටෙන්න තුනවේලම  “හොද කෑමක්” කවයි රනිල් අගමැටි ටුමා. රට ආරාජික කල මිශනාරි ngo නඩවල බසට උඩ පිනුම් ගසන අරගල ලපටි නරීන්ගේ ආනූභාවයෙන්. ආවු. ආවු.

  3. daya says:

    ලංකාවට තවත් ත්‍රිවීල් පක්ෂයක් එක්වන ලකුණු

  4. සහයෝගයෙන් බෙදාගෙන කමූ සහෝදරයා. . says:

    සහයෝගයෙන් බෙදාගෙන කමූ සහෝදරයා. .පහෙන් පහට නේ දෙය්යෝ දෙන්නේ පැදූර එලාගෙන.

  5. සහයෝගයෙන් බෙදාගෙන කමූ සහෝදරයා. . says:

    සහයෝගයෙන් බෙදාගෙන කමූ සහෝදරයා. .පහෙන් පහට නේ දෙය්යෝ දෙන්නේ පැදූර එලාගෙන.හිරිවැටෙනකම් බූදිමූ.