ආණ්ඩුවට ස්වභාදහමත් අකමැති බව උතුරේ ගංවතුරෙන් පේනවා..
December 29, 2018 at 6:30 am | lanka C news
වත්මන් ආණ්ඩුවට ජනතාව පමණක් නොව ස්වභාව ධර්මය පවා අකමැති බව උතුරු පළාතට බලපෑම හා ගං වතුරෙන් පෙනීයන බව පැවිදි හඩ සංවිධානය සඳහන් කරයි.
කවුරුන් කෙසේ ආණ්ඩු බලය ගත්ත තවමත් ජනතා බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවද උන්වහන්සේ සඳහන් කළහ.
දින 51 ක කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් සහන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආණ්ඩුවෙන් කපා හරිමින් සිටින්නේ යැයි ද උන්වහන්සේ කියා සිටියහ.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියහ.
බොරුව සමාජ ගත නොකරන්න අපාය තියෙන බව මතක තබා ගන්න
ekama thamanuth hithe thiya ganna eka hondayi, anunta kiyanna kalin
ane da kiyanne. FYI in this period for north will be heavy rain. Please check the past records.
අනේ හාමුදුරුවනේ කඩේ යනවා කියල ඔහොමම කඩේ යන්න එපා. එතකොට ඔබ වහන්සේලවත් දේශපාලකයෝ ගානට වැටෙනවා.
නහින දෙහින කාලෙ එක එක දේශපාලුවන්ට කඩේ නොගිහින් ත්රිලක්ෂණය වගේ දෙයක් මෙනෙහිකර ගත්තොත් නරකද හාමුදුරුවනේ.
උන්වහන්සේ අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම උන්වහන්සේගේ අයිතියක් . ඉහලින් කමෙන්ට් කරන අය උන්වහන්සේගේ පංසලට නොගිහින් හිටියාම ප්රශ්නය ඉවරයිනේ.
dollar kaakko godayi. pisso tika vage comment damaagena damaagena yanawa