ආණ්ඩුවට 2/3 අහිමි කිරීමට SJB-SLFP සාකච්චා..

August 18, 2020 at 9:20 am | lanka C news
ආණ්ඩුවට 2/3 අහිමි කිරීමට SJB-SLFP සාකච්චා..

මෙවර ඇමති මණ්ඩලය පත් කිරී්මේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේෂ්ඨයන් පසුපසට ඇද තමා පොදුජන පෙරමුණ නියෝජනය කර පිරිස් සඳහා ඇමති ධුර ලබාදී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කරන බව ද ඔහු ප‍්‍රශ්න කරයි.

19 සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට සහාය නොදිය යුතු බවත් පැවසූ ඔහු 2/3 බලය ආණ්ඩු අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂට ආරාධනා කරන බව කියා සිටියේය.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුව මෙම අදහස් පල කරන ලදී.

98,774 views

27 Comments to “ආණ්ඩුවට 2/3 අහිමි කිරීමට SJB-SLFP සාකච්චා..”

  1. Bad says:

    ජනාධිපතිතුමෙනි, මුන් ගැන කිසිම විස්වාසයක් තබන්න එපා මුන් රටට ආදරේට නෙමෙයි බලයට එන්නේ බඩට ආදරේට මුන්ට කතිරේ ගැහුව එව්‍න්. මෝඩයෝ.

    • JANATHAAWA says:

      The treacherous betrayals ( for power) are
      not new things to them ,as observed their moves like sponsoring the 2015 UN resolution .

    • Rata Wenuwen says:

      ඩෝබි පක්ශයේ ඉස්ගෙඩියන්ගේ කුඩුකේඩුකම සමග කොලේ ඉරාගත් පවිටු හිටන්ගේ පකශයේ ඉරිසියාව ඉස්මතුවී ඇත,

  2. මුන් හදන්නේ යූඑන්පීයට වුන දේ ශ්‍රීලනිපයටත් කරන්න. ඒකට කැමති නම් ඕක කියන විදියට වැඩ කරාට කමක් නැහැ. වල කපාගැනීම තමන් සතු දෙයක්- මේක අනතුරු ඇඟවීමක්.

  3. Saji says:

    slfp yamkisi asun gananak dinuwanam, eeta udaw wune owun pohottuwa samaga aethikaragath ekangathwaya nisa bawa amathakawelada? namuth ithin pambaya 2015 we kaleth me dema ne.

  4. අරුණ කුමාර දිසානායක. says:

    පහු පහු කොහු කොහු.

  5. Saradiel says:

    රට ජාතිය පාවාදෙන වසලයෙක් මුන් තමයි අනගාරික තුමා කියාපු කළු සුද්දෝ මුගේ රැකියාව කැසිනෝ,

  6. sunimal says:

    මම කැසිනෝකාරයෙක් තමා.. ඒක වැරදි වැඩක් නෙවෙයි” නලින් කියයි

  7. Laksman says:

    This will never happen. Remember this stupid politician boasted that they would be fine without SLFP support in the previous parliament. Now they are begging. It’s the same scenario as they tried to tarnish Gota in Presidential election and suddenly Saith became the best person to work with him at the general. What a poor bastards?

  8. Jaya Basnayake says:

    Nalin Bandara is a dream master and he has many dreams in his crooked brain. I think he should get some medicine from Mental Hospital in Mulleria before starting his new career in Kotte.

Main News