ආණ්ඩුවට 2/3 නෑ.. අඩුපාඩු මන්ත‍්‍රීන් ගන්න සල්ලි පිරවූ සූට්කේස්..

September 17, 2020 at 9:20 am | lanka C news
ආණ්ඩුවට 2/3 නෑ.. අඩුපාඩු මන්ත‍්‍රීන් ගන්න සල්ලි පිරවූ සූට්කේස්..

ආණ්ඩු පක්ෂයට විසිවෙනි සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව දී ඉඩ ලබා නොදෙන බවත් එය පරාජයට පත් කරන බවත් සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට තුනෙන් දෙකක බලය සාදාගැනීමට අඩුපාඩු මන්ත්‍රීවරුන් ලබාගැනීම සඳහා සල්ලි පිරවූ සූට්කේස් ලබාදීමේ සූදානම් ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් මුදලට විකිණෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය තුල නැති බවද ඔහු පැවසුවේය.

එසේ කිසිවෙකු හෝ සිටී නම් ඔවුන් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් ඉදිරියේදී නොපවත්වන බවත් ඒ මහතා කියයි.

අද වන විට ප්‍රගතිශීලී ජනතාවගේ බලපෑම මත විස්සේ කෑලි ගණනාවක් අකුලාගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

29,813 views

8 Comments to “ආණ්ඩුවට 2/3 නෑ.. අඩුපාඩු මන්ත‍්‍රීන් ගන්න සල්ලි පිරවූ සූට්කේස්..”

  1. sam says:

    Suitcases full of money !! is that how your family got the wealth you have now, certainly cannot be from a onetime Laveria business. Use your father’s stolen money and get some private tuition and pass G C E ordinary level exam (Not all Fs) then tell us what you have to say.

  2. Sonal says:

    This stupid man talking as a “Watti Amma” at Maradana. He doesn’t know how to talk as a Professional educated person. He isn’t good for the leader ship. What is the difference between he and his other stupid party member. They all bunch of idiots.

  3. NP says:

    Pragatheesheelee janathawa koheda ban inne SJB eke 🙂

    All the progressive people are now with GR and that’s why SJB has only 23% of the voters.
    Your vote base has been reduced to 27 lakhs from 55 lakhs and that means all have refused the leadership of a mutt like you 🙂

  4. saman says:

    රට දියුනු කරන්න මහන්සි වෙන තරම් දැක්කම දුකත් හිතෙනවා. හැමදේම කරන්නේ අපි වෙනුවෙන් නේද?

  5. siri says:

    Ruwan UNP form kalahama meya visi wenawa, anun liyapu deyak kiyola kicha wena mawagath chariyhayak,.kiyapu hamadekinma anagaththa.

  6. අල්ලා says:

    උස නම් ෂිකුරුටි, මිටි නම් කංකරු… පලයං බන් යන්න…!

  7. බෙරහඬ says:

    Yes what they used to know and do.

  8. රටවැසි says:

    ඔබ නිදන්න ඔබ නිදන්න – හීන බල බලා .

Leave a Comment

Main News