ආණ්ඩුවට 2/3 වැලකීම සියලු ජනතාවගේ වගකිමක්.. 2/3 ආණ්ඩුවලින් රට ලේ විලක් වෙනවා..- දයාන්
July 9, 2020 at 10:00 am | lanka C news
ආණ්ඩුවට කිසිසේත්ම තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු නැති බව රුසියාවේ හිටපු ශ්රිලංකා තානාපති දයාන් ජයතිලක මහතා සඳහන් කළේය.
කොළඹදී පැවති විද්වත් හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තුනෙන් දෙකේ බලය වැළැක්වීම සෑම පුරවැසියන් යුතුකම බවයි.
තුනෙන් දෙකේ බලය සහිතව මෙරට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන ආණ්ඩු කාල තුළ දී ශ්රී ලංකාව ලේ සාගරයක් වූ බවත් එනිසා වර්තමානයේ කිසිවෙකුට තුනෙන් දෙකක් ලබාදිය යුතු නැතැයිද ඔහු පැවසීය.
තුනෙන් දෙකේ බලයකින් 13 සංශෝධනය හා 19 සංශෝධනය වෙනස් කළ හැකි බවත් 19 සංශෝධනය අහෝසි කළොත් දැනට ඇති බලවත් මැතිවරණ කොමිසම අහෝසි වනු ඇති බවත් ඔහු පැවසීය.
13 වෙනි සංශෝධනය ඉවත් කළහොත් නැවතත් උතුරු ප්රදේශයේ ප්රශ්න ඇති වනු ඇති බවත් ඉන්දියාව සමඟ ද යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු තව දුරටත් තියා සිටියේය.
දයාන් ජයතිලක මහතා මෑතකදී සමගි ජනබලවේගය පක්ෂයේ ආරාධිත දේශණයක්ද පැවැවීය.
Awasthawadi amanaya – who the fu… are you to advise people – do not worry, people know who you are – and will not care two pence about your opinion
You fu… just read all the comments then you will understand what people think of you – Sajith ta kade yanna walikana paharaya
No need to analyse whether 13 and 19 amendments are good or bad to well-being of Sri Lanka. If Dr Dayan Jayathilaka says it’s very good and should not allowe to present government to abolish those by giving 2/3 mandate, we should vote for they government to do that because Dr Dayan has never loved the country he is a bloody basterd
මේ හාදයා අපේ රටට හිතවත්නැත. එන්ජීඔ කාක්කෙක්. බුදු දහමට හිතවත් නැත. පරංශ තානාපති කාර්යාපයේ බුදු පිළිමය ඉවත් කළ කෙනා. මොහු මුදල්වලට කථාකරණ කෙනෙක්. මෙයා දැන් අවලංගු කාසියක්.
Why do you want to say like this?
Where when how anywhere a lake of blood can happen. You aim at frightening people.
Say the truth.
If what you say not happening (of course not happening) what will you do next.
Basically, I hope you are not a foolish guy. But, need think again!