ආණ්ඩුවට 2/3 වැලකීම සියලු ජනතාවගේ වගකිමක්.. 2/3 ආණ්ඩුවලින් රට ලේ විලක් වෙනවා..- දයාන්
July 9, 2020 at 10:00 am | lanka C news
ආණ්ඩුවට කිසිසේත්ම තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු නැති බව රුසියාවේ හිටපු ශ්රිලංකා තානාපති දයාන් ජයතිලක මහතා සඳහන් කළේය.
කොළඹදී පැවති විද්වත් හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තුනෙන් දෙකේ බලය වැළැක්වීම සෑම පුරවැසියන් යුතුකම බවයි.
තුනෙන් දෙකේ බලය සහිතව මෙරට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන ආණ්ඩු කාල තුළ දී ශ්රී ලංකාව ලේ සාගරයක් වූ බවත් එනිසා වර්තමානයේ කිසිවෙකුට තුනෙන් දෙකක් ලබාදිය යුතු නැතැයිද ඔහු පැවසීය.
තුනෙන් දෙකේ බලයකින් 13 සංශෝධනය හා 19 සංශෝධනය වෙනස් කළ හැකි බවත් 19 සංශෝධනය අහෝසි කළොත් දැනට ඇති බලවත් මැතිවරණ කොමිසම අහෝසි වනු ඇති බවත් ඔහු පැවසීය.
13 වෙනි සංශෝධනය ඉවත් කළහොත් නැවතත් උතුරු ප්රදේශයේ ප්රශ්න ඇති වනු ඇති බවත් ඉන්දියාව සමඟ ද යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු තව දුරටත් තියා සිටියේය.
දයාන් ජයතිලක මහතා මෑතකදී සමගි ජනබලවේගය පක්ෂයේ ආරාධිත දේශණයක්ද පැවැවීය.
This is a Ltte diaspora tiger, ranil’s henchman ambassador? as he is also in the same boat?
Dayan, we are sure that you have worked for your benefits from the day that Chandrika came into power. Your capacity is not enough or off the beaten path now. You are becoming one of the notorious people in Sri Lanka.
මේ වගේ එන් ජී ඕ ඩොලර් කාක්කෝ රටට නොව ජාතියටම කෙල උනත් මුංගේ බඩගෝස්තරය පමණයි හිතන්නේ කොහොමත් මූ දෙපැත්තකන කබරගොයා වගේ එකෙක්??????
මුන් වගේ පරගැති පෙඩරල් ගැති කාලකන්ණි කියනවානම ආණ්ඩුවට 2/3 දෙන්න එපා කියල එහි තේරුම ආණ්ඩුව 2/3 යොදාගෙන රට සංවර්ධණය කරණ බවයි. මොකද මුන් අපේ රට ගොඩ යනවට අකැමැතියි. ඒ නිසාම අපි මොනවා කරලා හරි ආණ්ඩුවට 2/3 අරං දෙන්න ඕන.
Power is required to take back the losses incurred by the Sinhalees , then only , there will be peace, Most of highly educated proffesionals must find the way to protect the country such as Israel professionals does , without harming the life of others.
උඹ ලොකුවට පඬියෙක් කියල හිතා ගත්තට ජනතාව දන්නවා උඹ පඬියෙක් නෙවෙයි හිවලෙක් කියල. එ නිසා උඹ කියන ගොං තර්ක නිකන් හිස් වචන විතරයි !
3n2 deela Taman ma tamange wala kaphaganimu.
With the introduction of 19th amendment to the constitution we have already dug our own grave – though you do not understand -people who drafted the amendment for UNP to remain in power forever now publically says that they were wrong in assuming that the amendment is good for the country – Now we need to remove this amendment and allow the Executive to take whatever decision they should take for the benefit of the country without depending on minority party’s – high time to stop tail wagging the body
මෙයා තානාපති සිටිය කාලේදී තානාපති කාර්යාලයේ වෙසක් උත්සව පවත් වන්න තහනම් කලා බුදු පිළිමයක් අයින්කලා මේවා අපිට මතකයි
මේ මිනිහා හැම විටම කොහේ හරි එල්ලි එල්ලි යනවා. දැන්වත් පෙන්ෂන් පලයන්.
We have a doubt whether this man is Editor Mervin de Silva’s real son? or……..