ආණ්ඩුවත් එක්ක බෑ.. අපි පක්‍ෂ 11 වෙන ගමනක් යනවා..

November 8, 2021 at 6:28 am | lanka C news
ආණ්ඩුවත් එක්ක බෑ.. අපි පක්‍ෂ 11 වෙන ගමනක් යනවා..

ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සිදු කරන යෝජනා ආණ්ඩුව නොතකමින් කටයුතු කරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මේ හේතුව මත ආණ්ඩුවේ සුළු පක්ෂවල නායකයින් එකොලොස් දෙනකු දැනට සති දෙකකට වරක් රැස්ව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

ආණ්ඩුව තව දුරටත් තම යෝජනා නොසලකා කටයුතු කරන්නේ නම් වෙන ගමනක් ගැන කල්පනා කරන්නට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

27,129 views

9 Comments to “ආණ්ඩුවත් එක්ක බෑ.. අපි පක්‍ෂ 11 වෙන ගමනක් යනවා..”

  1. අනේ පව් says:

    කවදාවත් ජීවිතකාලෙටම මුන්ට තනියම ආණ්ඩුවක් කරන්න බැරුව දඟලනවා …ඔය බල්ලෙක්ගේ ඇඟේ එල්ලිලා බල්ලා යන තැනටම යන මැක්කෝ සෙට් එකක් මුන්

    • අජිත් says:

      ප්‍රධාන පක්ෂ වලට මොවුන්ගේ සහය නැතුව ආන්ඩුවක් කරන්න බැරි බවත් දැන ගන්න.

  2. LalithM says:

    බොරුව සහ පූචානම. කලහැකි කිසිම දෙයක් නෑ.සමසමාජ පක්‍ෂය කියන්නේ පුරාවෘත්තයක් විතරයි. ත්‍රී වීල් පක්‍ෂ මීට වඩා බලවත්.

  3. ඇයි අවුල්ද ? says:

    ශ්‍රී.ල.නි.ප වටා එකතු වෙමු ! රාජපක්ෂ භීෂණයෙන් රට බේරා ගනිමු !

  4. Tikka says:

    කියනවා විතරයි. එකෙක් අස් වෙන්නේ නැහැ.

  5. 0.00069 BIYYO says:

    කියනවා විතරයි. එකෙක් අස් වෙන්නේ නැහැ.

  6. People says:

    These bastards will never leave the government. If they do, at least the government will lose its 2/3rd majority.

  7. gadol says:

    ජේ වී පි හොද අතට අරගෙන. රටට ආදරය කරන. හොරුන් නැති රජයක් සියලුදෙනා එකතු වී බිහිකරමු. වෙන විකල්පයක් නැත.

  8. Citizens of Lanka says:

    Views are in voice of different due to the crisis situation of Economic Recession. System of Crony Capitalism inherited unresolved issues in Island time to time by roots of unfinished Democratic Revolution Island Nation since 1948…!
    No solution by overnight in like that JVP attacked police stations by 1971 April 5th insurrections.
    We have be looking after that New Democratic path of People’s movement in Island wide ..