ආණ්ඩුවන් යන බවක් කිසිවෙකු මෙතෙක් මට දන්වා නෑ..
July 2, 2017 at 12:00 pm | lanka C news
සම්මුතිවාදී ආන්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන තෙක් කිසිම තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ වසර දෙකක එජාප-ශ්රීළනිප ගිවිසුම් කාලය අවසන් වීමත් සමග ආණ්ඩුවෙන් ඉවත් වන බවට කිසිවෙකු මේ දක්වා තමන්ව දැනුවත් කර නැති බවයි.