ආණ්ඩුවන් යන බවක් කිසිවෙකු මෙතෙක් මට දන්වා නෑ..

July 2, 2017 at 12:00 pm | lanka C news
ආණ්ඩුවන් යන බවක් කිසිවෙකු මෙතෙක් මට දන්වා නෑ..

සම්මුතිවාදී ආන්ඩුවෙන් ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන තෙක් කිසිම තීන්දුවක් ගෙන නැතැයි ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ වසර දෙකක එජාප-ශ‍්‍රීළනිප ගිවිසුම් කාලය අවසන් වීමත් සමග ආණ්ඩුවෙන් ඉවත් වන බවට කිසිවෙකු මේ දක්වා තමන්ව දැනුවත් කර නැති බවයි.

24 views

10 Comments to “ආණ්ඩුවන් යන බවක් කිසිවෙකු මෙතෙක් මට දන්වා නෑ..”

  1. ගංජපාල. says:

    ම්හ්! කෝ මටත් නෑ නෙව?

  2. asaranaya says:

    දැනුවත් කරන්න තරම් ඔබ වැදගත් නැතුව ඇති, පත්තරෙන්වත් දැන ගත්තේ නැද්ද,ඔබගේ මහාපතියා සියල්ල දැන ගන්නේ පත්තරෙන්නේ, පාන්දර එහෙම පත්තරේ කියවූවොත් යහාපතී, සබ්බේ ලබන්.!

    • SAPU says:

      ඇමති තුමෝ ඇස් ඇරපං ..හිටං හිටියොත් රට ඉවරයි
      උදේ හවා දෝත නගා
      එතෙරට වැඳ පුදල්ලා…
      කන්ට දෙතොත් බොන්ට දෙතොත්
      රට උගසට තියල්ලා…
      වාසි පිලට හුරේ දමා
      පිලෙන් පිලට යමල්ලා…
      බීපු ළිඳේ දිය බොර කර
      මූදට ආවඩල්ලා…
      දනින් වැටී නළල ඔබා
      නිල තල අර ගනිල්ලා…
      කල දුටු කළ වල ඉහ ගෙන
      මඩි තර කර ගනිල්ලා..
      දෙස බස රැස සුරකින ගරු
      වියතුනි මෙහි වරෙල්ලා…
      කව්සිළුමිණ අමාවතුර
      කසළ ගොඩට දමල්ලා…

  3. Silva CC says:

    උඹලා ගියෙත් කලින් දන්වලා නෙවෙයි නේ…..?

  4. bend to bend says:

    මචං දුමියො,යන උන් උඹට කිය කියා යන්නෙ නැහැ බං.
    ලොක්ක ගියෙත් පක්‍ෂෙට කියල නෙමෙයිනෙ බං.
    උඹ ලොක්ක පස්සෙන් ගියෙත් පක්‍ෂෙට කියල නෙමෙයිනෙ බං.
    පක්‍ෂෙ අපි ගන්නෙත් උඹලට කියල නෙමෙයිනෙ බං..

    • Boo says:

      Superb comment.

    • jayamal says:

      bend to bend කාලෙකට පස්සෙ දැක්ක හොඳ කමෙන්ට් එකක්. තව මේ වගේ ඒවා ලියන්න. ඇත්තටම පක්ශෙට මෙයාලා කරපු නස්පැත්තිය ගැන හිතන විට හරිම දුකයි. චන්දයක් ආව දවසක පිලිතුරු දෙන්න අපි හැමෝම බලාගෙන ඉන්නේ.

  5. punci says:

    පාරා වලල්ලක්

  6. Dickie Bird says:

    Muge ganith moota kiyalada giye ???????????????????

  7. lalith says:

    තොපේ මහ පඹයා කාපු ආප්පෙටවත් කියලද ගියේ අනිත් එවුන් ගදර ගෑනිටත් හොරෙන් යයි එතකම් බලන් හිටපන්

Main News