ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි.. ගුරු වර්ජනය අවසන්..

November 10, 2021 at 1:20 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි.. ගුරු වර්ජනය අවසන්..

ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.

134,887 views

41 Comments to “ආණ්ඩුවෙන් ඉල්ලූ වැටුප දෙයි.. ගුරු වර්ජනය අවසන්..”

  1. Amda says:

    Shouldn’t have done it

  2. Klal says:

    We have respect for honorable teachers who go beyond the call of duty. But around 10% out of this including Stalin and Jayasinghe are traitors with secret agendas to bring JVP into power.

    The government very clearly said to stop the strike and promised that matter shall be resolved with the budget.
    It’s really wrong and not ethical by all means.

  3. sana says:

    Dan sisu daruwanta wechcha athi wishala paduwata wandi gewanne mona kalakanniyada kiyapaiawko…

  4. හෙලයා says:

    හරි සරලයි .. සල්ලි අච්චු ගැහුවා පඩි ගෙව්වා . තොපි ඔක්කොම වැඩි ගනන් දීල බඩු ගනිල්ලා.. යකෝ ගොන් හැත්ත.. අන්තිමට තිබිච්ච …ක ත් නැතිවුනා කියල තේරෙන්නෙ නැද්ද????

Main News