ආණ්ඩුවෙන් ඉවත්වන බව කී ඇමති TB ගැන FCID පරීක්ෂණ ඇරඹෙයි..
October 11, 2017 at 1:20 pm | lanka C news
රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක සම්බන්යෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විමර්ශණයක් සිදු කරමින් සිටී.
පසුගිය රජය පැවති සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහනයක් නීති විරෝධී ලෙස භාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.
මේ සම්බන්ධනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටද දැනුම් දී ඇත.
රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පසුගිය රජයේ සංස්කෘතික හා කලා කටයුතු ඇමතිවරයා ලෙස සිටියදී අදාළ වාහනය අවභාවිත කර ඇතැයි පොලීසිය සදහන් කරයි.
රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වන බවට කිහිප අවස්තාවකම ප්‍රකාශ කර ඇති අතර එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වූ සැනින් එම තීන්දුව ගන්නා බව තහවුරු කර ඇත.
ara sapaththu deka wikunala gaththa salli ganada danneth naa:D
අව (our) භාවිතා කියල විවස්තව සංසෝදනය කරනවා.රට බෙදනවාමය්.විරුද්ධ අය දියවන්නාවට දානවාමයි.
වරෙන් යකෝ බැහැල එලියට.
ඇවිත් මුහුදේ කරදිය පාගපිය.
Jeena Madam, be ready