ආණ්ඩුවෙන් ඉවත් නොවෙයි.. ඒකාබද්දය සමග හවුල් කතා පලක් නෑ.. ශ‍්‍රිලනිපය තනිව නාම යෝජනා දෙන්න සියල්ල සූදානම්..

November 30, 2017 at 11:20 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් නොවෙයි.. ඒකාබද්දය සමග හවුල් කතා පලක් නෑ.. ශ‍්‍රිලනිපය තනිව නාම යෝජනා දෙන්න සියල්ල සූදානම්..

ඉදිරි පළාත් පාලන මැතිවණයට තරග කිරීම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාම යෝජනා සකසා අවසන් යයි එම පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තර වදින්නේ අත ලකුණින් වීමට වැඩි ඉඩකඩක් ඇති බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග කිරීම සදහා අපේක්‍ෂා කරන කණ්ඩායම් සදහා තව දුරටත් අවස්ථාව හිමි බවද ලේකම්වරයා කියා සිටී.

ශ‍්‍රීලනිපයට මේ මොහොතේදී වෙනත් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට එකතු වීමට කිසිදු උවමනාවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියයි.

කෙසේ වෙතත් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රීලනිපය එක්ව තරග කරන්නේ නම් එක්සත් ජාතික ඵක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉල්ලා සිටින ප‍්‍රධාන යෝජනාව මේ වන විටත් ශ‍්‍රීලනිපය විසින් ඉටු කිරීමට කිසිදු සූදානමක් ඇති බවක් නොපෙනෙයි.

17 views

6 Comments to “ආණ්ඩුවෙන් ඉවත් නොවෙයි.. ඒකාබද්දය සමග හවුල් කතා පලක් නෑ.. ශ‍්‍රිලනිපය තනිව නාම යෝජනා දෙන්න සියල්ල සූදානම්..”

  1. cim says:

    Obathumage mathaya hari, mokada oya ekabaddaye mahinda illanne mas raththala wage agamaethikama, ethumata one balaya witharai , obathumala thaniwa tharaga karala dinana baeri unath swadenawa manthidura laba gaemima watinawa kagewath udawwak naethiwa, Annuwen iwathwela pradeshiya sabawaka balaya ganna yana eka moda kamak, ethakota UNP ekata godiya pitin laebenawa, Samahara witaka mahinda Ranil ekka deal ekak gahala ethuma ranil janapathikarala agamaethi wennath baeri naha,

  2. Ekabaddaya says:

    Illan kannai hadanne! Adagena naapuwaawe.

  3. sampath says:

    Good .You are the best leader SLPA. Ready go hell. We are waiting to give our votes for Mahinda. Because he did something better than else you all. Also remember your thinking is more than you did. Let us hope good for our country. atlease we work every where in country due to Mahinda and that government except non of your people. We not forget history.

  4. Nandasoma says:

    පේනවනෙ, ඇමතිකම් වල රහ….

    මෙයාල හදන්නෙ හැමදාම ඇමතිකම්වළ වරප්‍රසාද විඳින්න…

  5. Lapaya says:

    Muta redi kallak denna kauruhari thaniyama kapala mahala adagena yanna.

  6. සුං සුං සුනේ සුං says:

    මෙයට අවුරුදු 2700 කට විතර කලින් ක්‍රිස්‌තු පූර්ව 700 දී . චීන ඉතිහාසයේ වසන්ත හා සරත් කාලදී අධිරාජ්‍යයාගේ බලය දුර්වල වෙලා තිබුණු නිසා රට පුරා විසිරිච්ච ජනපදවල හිටිය ආදිපාදවරු තම තමන්ට ඕන විදිහට තමන්ගේ ප්‍රදේශ පාලනය කලාලු. සමහර ආදිපාදවරු අනිත් ජනපද අල්ලාගෙන තමන්ගේ බලය වැඩිකරගන්නත් වලිකෑවාලු. ලංකාවේ දැන් හා ඉස්‌සරහට එන්නේ මේ බුත කෙලියම තමා.

Main News