ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්චා.. 17ම එන බව මහින්ද කියයි.. [Video]
July 21, 2017 at 9:20 am | lanka C news![ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්චා.. 17ම එන බව මහින්ද කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/07/mahinda.jpg)
එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමත් සමග ආණ්ඩුවෙන් ඉවත් වන පිරිසෙන් තිදෙනෙක් තමන් සමග සාකච්චා කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාකච්චා කලේ තිදෙනෙකු වුවද 17 දෙනෙම ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවට ඒ මහතා විශ්වාය පල කරයි.
හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත මේ බව කියා සිටියේ ඔහුගේ විජේරාම නිල නිවසේදීය.
වීඩියෝව මෙතනින්