ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්චා.. 17ම එන බව මහින්ද කියයි.. [Video]

July 21, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්චා.. 17ම එන බව මහින්ද කියයි.. [Video]

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමත් සමග ආණ්ඩුවෙන් ඉවත් වන පිරිසෙන් තිදෙනෙක් තමන් සමග සාකච්චා කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සාකච්චා කලේ තිදෙනෙකු වුවද 17 දෙනෙම ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවට ඒ මහතා විශ්වාය පල කරයි.

හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත මේ බව කියා සිටියේ ඔහුගේ විජේරාම නිල නිවසේදීය.

වීඩියෝව මෙතනින්

12 views

10 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්චා.. 17ම එන බව මහින්ද කියයි.. [Video]”

  1. Ganga says:

    තොපි කොහෙ හිටියත් හොරකං කරනවා අැරෙන්න වෙන දෙයක් කරන්නෙ නැනේ.

  2. Nuwan says:

    2020 චන්දෙ ගන්න සුදුසු එකෙක්වත් නෑ කියලා හිතෙන්නේ මට විතරද?

  3. හැරි says:

    ඔය හපුටුවොත් එක්ක ඉදගෙන ජන්දෙ ඉල්ලලා නම් වැඩක් නැ. රනිල් — දුන්නෙ නැති මිනිස්සු විතරක් හිටියොත් පාට පක්ශෙ මොනා උනත් ජන්දෙ දෙනවා. නැත්නම් නැ

  4. Chapa says:

    පේන කියන්න ඉස්සෙල්ලා රටේ දුප්පතුන් ගේ බදු මුදල් වලින් හොරා කාපු සල්ලි ටික ආපහු දීල ඉන්න මහත්තයෝ…… ඉක්මනින් රාජපක්ෂ කෙනෙක් ගෙන්න හදන්නෙත් ඒ දේවල් වලින් බේරෙන්න තමයි

  5. Marvin says:

    eyi balagena hitapan.madamulane gedara janele ellila hotu peragena hitapu wawula sadakalikawama parada karala iwarayi. lokaye ekama parada wunu janadhipathi. lajjawak kiyala deyak naha

  6. DAYA says:

    වැඩ බැරි රට වනසන ජඩපාලන ආණ්ඩුව ඉතා ඉක්මනින් ගෙදර යැවිය යුතුය. එහෙත් රටට නිදහස ලබා දුන් රට ගොඩ නැගූ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රධාන විරුවන්ට අපහාස කරමින් ජඩයන්ගේ වරදාන වලට වහල් වී රට ජාතිය විපතට හෙලු හාල් පාරුවන් සමග නම් ආණ්ඩු පිහිටුවන්න සූුදානම් වුවොත් එය අපි රෑ වැටුන වලේ දවල් වැටීමකි. කෙසේ වෙතත් මේ අන්ත්රායකාරී මොහොතේ ඉතාමත් උපක්රමශීලි විය යුතුය. වර්දාන වලට ගිජුව සහ තමන්ගේ දූෂණ චෝදනා යටපත්කර ගැනීමට ජඩපාලනයට ගිය වංචාකාරයන්ට ජනතාව නියම පිළිතුරක් දෙනු නියතය. රට වෙනුවෙන් තම දිවි දිවි පරදුවට තබා ක්රියාකළ දැනටත් එම භාරදූර කාර්යයේ නියුක්ත උදාර රාජපක්ෂවරුන්ට මෙය බාධකයක් නොවේවා.

  7. බල්ලෝ බිරුවට හරක් උම්බෑ ගෑවට වැඩක් නැහැ මහින්ද නැවත බලයට එනවා නියතයි සිංහයා එනකොට නරි පන බයේ මරු කියවනවා

    • Upul says:

      ඔව්, මෙතනත් මේ Ganga, Chapa සහ Marvin කියල බල්ලො තුන් දෙනෙක්  බුරල තියෙන්නෙ.

  8. Sirisena Yatawara says:

    Before come to power 2020 by people’s mandate ,you need wide range of planning to resolve issues of Development and Democracy. 2020 you cannot hoodwink people of Sri Lankan again by any political leadership and parties who seek power to rule the country.

  9. Channa says:

    Apathayo …හොර මහින්දට විවස්තාව අනුව එන්න බැහැ කියලා අදවත් දැනගනු

Main News