ආණ්ඩුවෙන් ඉවත් වන යෝජනාව මධ්‍යම කාරන සභාවට.. අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..

July 21, 2018 at 3:29 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වන යෝජනාව මධ්‍යම කාරන සභාවට.. අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..

එක්සත් ජාතික පක්‍ෂය සමග වන ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් විය යුතු බවට වන යෝජනාව මීලගට පැවැත්වෙන ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සාකච්චාවට ගන්නා බව පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එම යෝජනාව සම්මත කරගෙන ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් කරනගෙන නව අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

14 views

4 Comments to “ආණ්ඩුවෙන් ඉවත් වන යෝජනාව මධ්‍යම කාරන සභාවට.. අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..”

  1. Habeeb says:

    How many time you all have change the prime minister… Dear lanka C Go and jerk

    • somapala says:

      Habeeb, it is no fault of lankacnews, that is what Dilan Perera said. It was in last night’s news as well.

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Angoda maanasika rohale Inna one Dilan perera den keep serayak jathika aanduwen iwath wenna yojana kalaada? Janadipati tuma mokata dilanwa manthree kalaada? Deyyo tamay danne.mee wage harak inne Lankawatama inne moo witaray.

  3. Love nature says:

    ඉර හැරෙන හැරෙන පැත්තට සූර්යකාන්ත මල් හැරුන වගේ තමා මේ පින් ගොනා ඇමති කියන කථා

Main News